ටෙලියේ එදා නලු නිලියො වගේද අද අය
අපිත් ඉතින් පොඩිකාලේ ඉදලා ටෙලිනාට්‍ය බලනවෙන්. :yes: :yes: :yes:
දැන් නම් ඉතින් තියෙන වැඩි හරියක් ටෙලි නාට්‍ය නෙවෙයි. හැම එකකම චොර චොර ගාලා ගෑනු පිරිම අඩනවා, හිනා වෙනවා, දගලවනවා එච්චරයි.
:frown::frown::frown:
ඒත් එදා තිබුන පළිගු මැණිකෙ, යෂෝරාවය, වෙදහාමිනේ...