ටෙලියේ එදා නලු නිලියො වගේද අද අය
අපිත් ඉතින් පොඩිකාලේ ඉදලා ටෙලිනාට්‍ය බලනවෙන්.

දැන් නම් ඉතින් තියෙන වැඩි හරියක් ටෙලි නාට්‍ය නෙවෙයි. හැම එකකම චොර චොර ගාලා ගෑනු පිරිම අඩනවා, හිනා වෙනවා, දගලවනවා එච්චරයි.

ඒත් එදා තිබුන පළිගු මැණිකෙ, යෂෝරාවය, වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාළ සනධ්‍යා, සුසීමා, හිරුට මුවාවෙන් වගේ එ්වා කොච්චර හදෙ නිර්මානද? ඒ දවස්වල බොලද ආදර කතාවක් හැදුවත් කොලිටියක් තියෙනවා.

ඒත් දැන් හැම එකකම එකම නලු නිලියෝ සෙට් එක එකම විදියට රගපානවා එකම අවුරුදු ගානක් අදිනවා.

මේ ඉන්නේ එදා ටෙලිනාට්‍ය රංගනයට ආපු කීප දෙනෙක් ඒ අයගේ අද ෆොටෝ එක්ක. බලන්න හොදද කියලා. තව හොද නලු නිලියන්ගේ ෆොටෝ හොයාගන්න බැරි වුනා. ඔයාලට හොයාගන්න පුලුවන්නං දාන්ට කෝ..
හොදයි නම් රෙප් බැරිනම් බම්පියක්වත් දෙන්නකෝ.