නදීෂා හලාල් අතහරී.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නදීෂා හලාල් අතහරී.

    පසුගිය කාල‍යේ විවිධ කටකතා රැසකට මැදි වූ නදීෂා හේමමාලි පසුගිය වසරේ පැවසු‍වේ තමන් මුස්ලිම් ජාතිකයෙකු සමග 2013 වසරේ අග බාගයේදී විවාහ වීමට තීරණය කර‍ගෙන සිටින බවයි. ඇය රූපවාහිනී මාධ්‍ය මගින් ද ඒ බව ප‍්‍රකාශ කළාය. එමෙන්ම ඇයගේ මුස්ලිම් ජාතිකයෙකු සමග පෙම්වතා ගැනද ඇය ප‍්‍රථම වතාවට රූපවාහිනී සාකච්ජාවකදී පවසා තිබිණි.

    එ‍හෙත් නදීෂා ගේ ආදර බලා‍පො‍රොත්තු සුණු විසුණු කරමින් ඇය‍ගේ ‍ප්‍රේමය බිදී ගිය බව අපට දැනගන්නට ලැබුණි.


    images


    images
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    "එහෙම සම්බන්ධයක් තිබ්බාද , අනේ මට මතක නෑ" කියලා කියයි තව ටිකක් කල් යනකොට.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    නදීශා කියන්නේ කපටි ගෑනියෙක්. මෙයා මුස්ලිම් කෙනාව බැන්දේ සල්ලි වලට කියලා ඕනෙම කෙනෙක් දන්නවා.
    මෙතන ආදරයක් නෑ.