1. AnuradhaRa

    අඩේ මේ යුනිට් එක මම අදයි දැනගත්තෙ FL OZS

    පරිමාව මනින යුනිට් එකක් fluid ounce :baffled: එක දියර අවුන්සයක් මිලි ලීටර් 29.5 ක් වගේ වෙනව බර මනින අවුන්සයක් ග්‍රෑම් 28.3 ක් වෙනව දෙක ළගින් යනව නේ :P
  2. AnuradhaRa

    අනෙ අම්මෙහ් විඳින දුකක් - ගැට පච්ච

    මොකක්ද බං මේ කකුලට වෙලා තියෙන්නෙ, කෙල්ල හෙන අමාරුවෙන් ඉන්නෙ, මං මුලදි හිතුවෙ මූ පච්ච කොටනවට අමතරව ගෙඩිත් පලන වෙදෙක් කියල
  3. AnuradhaRa

    මේ පින්තූරෙ බලල පුලුවන්නං කියන්න හරියටම තියෙන්නෙ මොකක්ද කියල?

    Air Screw එකක්ද? නැත්ත Fuel Screw එකක්ද? කොහොමහරි මෙතන තියෙන්නෙ මොට්ට ස්කෲ එකක්. අර හීනි කට්ට වගේ එක නෙමේ
  4. AnuradhaRa

    ඇයි බං සමහරු තමන්ගෙ ජීවිතේ වෙන හැම දෙයක්ම වීඩියෝ කරල යූ ටියුබ් දාන්නෙ

    අරහෙ ගියාලු මෙහෙ ගියාලු අරක ගත්තෙ මේ කඩෙන්ලු මේක ගත්තෙ අර කඩෙන්ලු අද කාපුව මේව අද කියවපු නවල් එක මේකප් දාන ඒව, දත් මදිනව බල්ලව එලියෙ ගෙනියන ඒව ට්‍රිප් යන ඒව හැම දේම යූටියුබ් දානව මොකක්හරි මානසික තත්වයක් නේද කැමරාවට කතා කරන එක තමයි එකම විනෝදෙ හැබැයි ඉතිං දිගටම වීඩියෝ දාන්න ඕනෙ, නැත්තං අපි...
  5. AnuradhaRa

    මෙච්චර කාලයක් දෙන්න එකට ඉදල, පස්සෙ දුරස් වෙයිද

    Ciera - Someone asked, "How will the living arrangements be if Ciera moves in with her boyfriend?" Full disclosure, I have not talked to my boyfriend about like moving in together anytime soon. Um, but like Megan and I have kind of briefly just us stuff Megan – We have talked about before...
  6. AnuradhaRa

    පට්ට වීඩියෝ එක නේ..

    https://youtu.be/GwKalCm_5As?t=120
  7. AnuradhaRa

    මූට ටිකක් පිස්සු වගේ

    කිව්වත් වගේ හොද කෑමක් කයි වගේ.... හැසිරීම හරිම අමුතුයි, ෂුවර් එකට අයිස් හරි මොනාහරි පාවිච්චි කරල ඉන්නෙ කොහොමත් ඔය රටවල් වල දුඹුරු හම තියෙන අයට සලකනව වෙනස්නෙ, නීතිය කතා කරල වැඩක් නෑ https://www.tiktok.com/@jacojaki21/video/7546609387834576146
  8. AnuradhaRa

    මං මෙච්චර කල් හිතං හිටියෙ අපි චුට්ටක් බ්‍රේක් ගැහුවත් රෝද දශමෙකින් හරි ස්ලිප් වෙනව කියල

    ඒක එහෙම නෑලු නේද... චුට්ටක්වත් ස්ලිප් වෙන්නෙ නැතුව බ්‍රේක් කලෑකිලු අපෝ එක එක වෙලාවට එක එක ඒව කියනව A "zero slip brake" is hypothetical; brakes operate with some slip. The optimum slip for braking occurs at around 10% to 15%, where tire grip (µ) is at its peak මම ඉස්සර උඹලගෙන් අහල තියෙනව...
  9. AnuradhaRa

    ලොකු අය නේ දැං

  10. AnuradhaRa

    සුභ උදෑසනක් වේවා...

    වේලාසනින් නැගිට්ට :love2:
  11. AnuradhaRa

    අද මට හිතුණ දෙයක්

    දැං ඔය කලුකුහර කියල දෙයක් ඇත්තටම විශ්වයේ තියෙනවද කියල මිනිස්සු හොයල බැලුවනෙ අන්තිමට හම්බවුණා පදාර්ථ අංශුත් එහෙමයිනෙ. මීසෝන කියයි ලෙප්ටෝන කියයි බැරියෝන කියයි හිග්ස් බෝසෝන් එක කියයි ප්‍රති පදාර්ථ අංශු කියයි ඇන්ටිග්‍රැවිටි කියයි. ගුරුත්ව තරංග කියයි :baffled: මම නං කියන්නෙ මේ විශ්වයේ විය...
  12. AnuradhaRa

    අපේ පැත්තෙ මටත් වඩා අවුරුදු දෙකක් තුනක් වැඩිමල් මිනිහෙක්

    ඌ කසාද බැදල ලමයිනුත් ඉන්නව පොඩි කෙල්ලෙක්ට ලව් කරල, අන්තිමට බෙල්ලෙ වැලදාගෙන මැරිල තිබුණ හැබැයි මං වගේ හිතෙන් මවා ගත්තු සමයං නෙමේ ඇත්ත ලෝකෙ වෙච්ච දෙයක්.. හම්බෙලා ආශ්‍රය කරල ඇති. මේ ලංකාවෙ කෙල්ලෙක් පොඩි කෙල්ලන්ට ආදරය කිරීම තරම් භයානක දෙයක් ලොවේ තවත් නෑ පොඩි කෙල්ලො කියන්නෙ ඉතිං පොඩි නෑ. වයස්...
  13. AnuradhaRa

    පට්ට නේ

  14. AnuradhaRa

    මේක අපි හෝල් එකේ බැලුව කියාන්කො

    https://youtu.be/yyM8isthk6g?t=449

    No contents