1. AnuradhaRa

    ඊයෙ මට ප්‍රවෘත්තිවල කියනව ඇහුණ

    අම්මවයි තාත්තවයි මරුපු පුතාව ඒ පැත්තෙ මනිහෙක් විසින් මරල කියල, හමුදා කාරයෙක් මොකක්ද බං ඒ සීන් එක හමුදාකාරයට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිල :baffled: මට වැරදුණා හමුදාකාරය පුතාම තමා https://youtu.be/6ShrAVoTUgM?t=1771
  2. AnuradhaRa

    අදයි බං දැනගත්තෙ - රෙගියුලේටරේ කියන්නෙ ඒකයි එහෙනං මේකට

    මං හිතාගෙන හිටියෙ චූටි හිලකින් ගෑස් එළියට ආවම ඔක්ක‌ොම හරි කියල 😅 https://youtu.be/JWxg5bR7g2Q?t=170 කම්මැලියන්ට බලන්න ටයිම් එකත් තිබ්බ ආස අය ඔක්කොම බලන්න :love2:
  3. AnuradhaRa

    කාන්තාවක් පිටුපසින් තබා ගත්තම යෝධ බල යෝධ ශක්තියක් ලැබෙනවයි කියනවනෙ

    මට පොඩ්ඩක් කියපල්ල ගෑනි උඩ ගියාට පස්සෙ ආයෙ බයිසිකලේටම වැටුණෙ කොහොමද කියල :unsure:
  4. AnuradhaRa

    ගොඩක් අය ඇමරිකාවෙ අගනුවර නිව්යෝක් කියල හිතන් ඉන්නෙ

    ඇමරිකාවෙ අගනුවර වොෂින්ටන් තම රටේ අගනුවර මොකක්ද කියල නොද්දන යක්ක ජාතියක් බොලව් අපි
  5. AnuradhaRa

    යූටියුබ් එකේ පොරක් මාත් එක්ක වාද කරනව ලංකාවෙ අගනුවර කොළඹ නෙමේලු ශ්‍රී ජයවර්ධනපුර කියල

    මටත් පිස්සු හැදෙනව දැං මොළේ පොට යන්න කලියෙන් උඹලට කිව්ව ඔන්න :(
  6. AnuradhaRa

    මේ එපිසෝඩ් එකට නම් පට්ට දුක හිතුණ මට 😢

    යූටියුබ් අවකාශයේ වැඩිම ලයික්ස් ගාණක් දමා අනුරාධ ඉතිහාසගත වූ වගයි මං හිතන්නෙ දැං 20000 ක් විතර ලයික්ස් දාල ඇති ඔව් විසි දහක් හරියටම ගාණ බලාගන්න විදියක් නෑනෙ
  7. AnuradhaRa

    මම මේ ටිකේ පොඩි වැඩක් කරනව - ඉවර වුණාම දාන්නං උඹලට බලන්න

    මට OCD නිසාද මංද පුංචි ඇදයක් හදන්නත් මම පැය ගණන් ගත කරනව මට 100% perfect විදියට වැඩේ තියෙන්න ඕනෙ මම අර පවර්පොයින්ට් වලින් වැඩක් කෙරුව නේද ඒක Zoom in Zoom out කර කර පවර්පොයින්ට් වලින් බලද්දි හොදට ජොයින් වෙලා තියෙන lines ඇද වෙලා පෙන්නනවනෙ :oo: දැං බලන්න ms word වල වුණත් අපි ටේබල් එකක්...
  8. AnuradhaRa

    වෙච්චි දෙයක්

    https://youtu.be/BTcD--6BS_0?t=233 ටයිම් එක තිබ්බ අද දවල්ට කනකොට බැලුවෙ මේක
  9. AnuradhaRa

    රෑ 12 යි නේද...

    :shocked:
  10. AnuradhaRa

    Sleeping Beauty (2011) මරු නේ - Spoiler Alert

    https://gofile.io/d/MKAb4E
  11. AnuradhaRa

    main hoon na හින්දි මූවි එකේ sanjana කියන නිලිය පට්ට කියුට් නේ

    එක්කෙනෙක් නිසා මෙහෙම දුක හිතෙන කොට තව ලස්සන අය දකිනකොට ආසයි ඉතිං සංජනාට ලකුණු 10/10 යි.

    No contents