අවංකවම මට නං බෑ නිවන් දකින්න
මැෂිමකට දාල නිවන් දක්කනව කිව්වොත් මම පැනල දුවනව :lol:
අවංකවම කියන්නෙ
අපි ඔය බොරු සෝබනේට නිවන් දකින්න ආසයි කියන්නෙ නෑ
අත් හැරිම කියන දේ පපුවෙ ගැඹුරටම වැදුණ නිසා තමා ඒක කරන්න බෑ කියන්නෙ
උඹල සහ මේ මෑණියො උගුරට හොරා බේත් බොනව