1. AnuradhaRa

    ඇදේ ඇලවෙනකොට කැරකිල්ලක් වගේ එනවා. ආය නැගිටිනකොට කැරකිල්ලක් වගේ එනවා

    මැරෙන්න ලං වෙලාද කොහෙද @Tramadol අපි මැරෙනකං නෙ මේකෙ ඉන්න සමහරක් බලං ඉන්නෙ
  2. AnuradhaRa

    ට්‍රිමර් එකක් ගත්තොත් අපිට තනියම කොණ්ඩෙ කපා ගන්න පුලුවන්ද බං

    අද කොණ්ඩෙ කපා ගන්න ගියා. තුන්දෙනෙක් ඉදගෙන හිටිය මං හරවං ආව
  3. AnuradhaRa

    අපි ආදරේ අය අපිට චුට්ටක්වත් ආදරේ නෑ කියල හිතෙනකොට මාර දුකක් නේද දැනෙන්නෙ

    එහෙම ආදරයක් හිතෙන්න මම ලස්සන නෑනෙ :( කිසිම සුදුසුකමක් මට නෑනෙ නුසුදුසු කම් විතරයි තියෙන්නෙ ලබන ආත්මෙවත් හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව නැත්තං කවුරුත් ගණන් ගන්නෙ නෑ
  4. AnuradhaRa

    Good morning

  5. AnuradhaRa

    උපරිම දවස් ගාණක් මොකුත් නොකා ඉන්නව

    බඩගිනි එනවට තේ ටිකක් බොනව :P ගින්න තමා අමාරු. නැත්තං නොකා ඉන්න එක ගේමක් නෑ නොකා ඉදල මැරුණ මිනිස්සුත් ඉන්නව
  6. AnuradhaRa

    මේ ගාණ හදල දියල්ල

    x + y = 15/9 නම් 1/x + 1/y = කීයද?
  7. AnuradhaRa

    අද සම්බෝලයි බතුයි කෑවෙ

    මම මාළු කන්නෙ නැති නිසා මාළු හොදි ටිකක් දාල තිබුණ තව ලූණු සම්බෝලයක් හදල තිබුණ මොකුත් නැති නිසා නිකං සීනි සම්බෝලයක් වගේ එකක් බලපං ඉතිං සල්ලි හම්බුණාම කාල බිල හිටියට. මාසෙ අන්තිමට වැලේ වැල් නෑ ඊයෙ බල්ලට බේත් ගෙනාවෙත් ණයට Cefuroxime 250 දවසට පෙති දෙකක්, දවස් 10 ක් දෙන්න කිව්ව ඇන්ටිබයොටික් කියල...
  8. AnuradhaRa

    1.044 වලින් වයර් ඇදල තියෙන පරණ ගෙදරකට

    ඇම්පියර් 16 සර්කිට් බ්‍රේකර් වලින් ආරක්ෂාවක් නෑ නේද අපේ ගෙදරට 16 බ්‍රේකර් දෙකකුත් දාල ඒක ගලෝල 10 දෙකක් දැම්මනං හරි නේ... කොහොමත් වොට් 1500 කට වඩා වැඩි උපකරණ පාවිච්චියක් නෑ අපි
  9. AnuradhaRa

    පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් ෆයිල් එකට Font embed කරන්න බැරිද?

    හරි හරි navigate to File > Options > Save, and check the box labeled "Embed fonts in the file.
  10. AnuradhaRa

    එකල

  11. AnuradhaRa

    අපේ බලුසන්

    වල් ඌරෙක් වගේ මහත් වෙලා මේ ලගදි ඩොක්ටර් ගාවට ගෙනිච්ච කසන ලෙඩක් ඇවිල්ල දොස්තර නෝන කියනව මූ කලවම් බල්ලෙක්ලු :baffled: තව කිව්ව කෑම සීමා කරන්න කියල අපේ ගෙදරට කන්න හොයාගෙන ආපු නකුටු බැල්ලියෙක් දාපු පැටියනෙ මූ මූ කොහොමද කලවම් බල්ලෙක් වෙන්නෙ මට පේන්නෙ මූට කන්න දීල මහත් වෙලා තියෙන තරම දැකලද කොහෙද...
  12. AnuradhaRa

    රෑ 12 ට කලින් නිදා ගනිල්ල

    --https://youtu.be/ib04qQyLcaQ?t=205
  13. AnuradhaRa

    මොනාද මේ කියන්නෙ

    Here is my bullet point list of non-negotiables: He pursues me Allows me to gravitate toward my feminine energy/lover girl side Don’t have to convince myself he’s attractive Liberal leaning Intentional Funny Purposeful job/career Will dance with me at weddings Doesn’t leave me on read/ignore me...
  14. AnuradhaRa

    අද අපේ බව්වට බේත් ගෙනාව

    මං කිව්වෙ මුද්දරස්පලම් වගේ මයිල් තැන තැන ගැට ගැට ඉස්සිල කියල, මූ දුවනව පිස්සෙක් වගේ බඩ යන කහනව කකුලෙන් කොච්චරවත් පිස්ක්‍රිප්ෂන් එකේ පොටෝ එකක්වත් දාන්න විදියක් නෑ මගුල චාජ් වෙන්නෙ නෑ දැං මම ඕෆ් කරල තිබ්බ, අවශ්‍ය වෙලාවට වැඩක් කරගන්න කලිනුත් මේක චාජ් වෙන්නෙ නැතුව හදල තියෙනව ඒ ලෙඩේ කාලෙකින් ආයෙ...

    No contents