1. waligamaya

    ඇමති රාජිත සිංහල අන්තවාදින්ගේ රෙදි ගලවයි

    මු නියම දෙහ්ස්පලන සක්කිලියෙක්, මුගේ අස්නේ බේරුවල, මුස්ලිම් තමයි 90% එකයි ඕක ඔහොම කියන්නේ. මු කරන වැඩෙන තවත් ප්‍රශ්නේ ජාතිවාදී පැත්තට තල්ලු කරනවා. :angry::angry:
  2. waligamaya

    ඇමති රාජිත සිංහල අන්තවාදින්ගේ රෙදි ගලවයි

    මු තවත් ජතිවදේ අවුලනවා මුගේ චන්ද වෙනුවෙන්. නියම දේශපාලන සක්කිලියෙක්
  3. waligamaya

    රෙප් සිස්ටම් එක එපා

    කොහොම හරි රතු කොටු 11 ම ගනින්. ආඩම්බර වෙන්න දෙයක්නේ යකෝ:lol:
  4. waligamaya

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    දැන් ඔය තායිලන්තේ, බුරුමේ කොචර සිල්වත් සංග සමාජයක් තියනවද. මතකාලේ වෙනකොට ප්‍රසිද්ද රහතන් වහන්ද්සේලා පවා ඉනවා. ඉතින් මම කියන්නේ බුදුන් උපන්නේ තායිලන්තේ හරි මුරුමේ හරි සුද්දයි ඉන්දියන් කාරයෝයි තායි බුරුම ඉතිහාසය විකුර්ති කරලා:sorry::sorry:
  5. waligamaya

    hydraulic press 8+

    නවලෝක උන්ගේ බලපන් බද්දට දෙන්න තියනවා කියල. මමනම් දන්න තරමින් ප්‍රෙස් බද්දට දෙන උන් දැකල නැ. වැඩේ workshop කාරයෙක්ට උන්ට දීල කරගන්න තමයි වෙන්නේ
  6. waligamaya

    hydraulic press 8+

    ton කියේ එකක්ද? පොඩි එකක්නම් ඔය වාහන jack. එකක් මොකහරි frame එකකට හයිකරන් එකක් හදගනින්
  7. waligamaya

    පොඩි කාලේ නොදන්න වචන

    ලිදේ පනපියව්. තොපි පට්ට නගරන්ලද, කොන්ක්‍රීට් වනාතරේ මිහිගු සත්වයා:angry::angry::angry:
  8. waligamaya

    පොඩි කාලේ නොදන්න වචන

    ඕක නෙමෙයි යකෝ පල වෙරළු මලේ සුවද අහන්න:P:P:P
  9. waligamaya

    වෙරලු මල් පිපී

    සින්දුව තම ඇහුවේ නැ පළමු විස්තරෙන්ම වැඩේ තේරුනා. කොමෙට් ටික කියෙව්වහම ගීතයේ අන්තර්ගතය අතබුලක්සේ වැටහුනා:lol::lol::lol::lol:
  10. waligamaya

    වෙරලු මල් පිපී

    වෙරළු මල් සුවද :lol::lol::P
  11. waligamaya

    පොඩි කාලේ නොදන්න වචන

    පොඩි වැරදීමක් teacher :dull::dull:
  12. waligamaya

    පොඩි කාලේ නොදන්න වචන

    ඒකාලේ වචනේ ගැන ලොකු අසහසක් තිබුනේ නැ. ඕකෙන් පස්සේ තමයි එක පට්ටම කුනුහරුපයක් කියල දන ගත්තේ:P:P:P
  13. waligamaya

    පොඩි කාලේ නොදන්න වචන

    එතකොට මම 5 වසරේ. රණ්ඩුවක් වෙලා කොල්ලෙක් තව කොලෙක්ට බැන්න හුත්තිගේ පුතා කියලා. එක එපාර Thatcher කිව්වා thatcher මෙයා මට හුත්තිගේ පුතා කිව්වා කියලා.. එපාර thatcher කියපි අනේ පුතේ එයා ඔයාගේ අම්මගේ නම දැනේ නැතුව වැරදි නමක්නේ කියල තියෙන්නේ. ඔයාගේ අමගේ නම එයට මතක් කරනකො කියලා
  14. waligamaya

    පොඩි කාලේ නොදන්න වචන

    මටත් ඔහොම එකක් උනා කුකුලෝ Sex කියන වචනේ කියලා. මම දානෙත් න එතකොට තේරුම:lol::lol::lol::lol:
  15. waligamaya

    ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන්

    ඔය හින්දු විද්‍යාල, මුස්ලිම් බවුද්ද, කියල වර්ගවන පාසල් ඔකොම වහලා කවලම් පාසල් දන්න ඕන. නැතුව ඕක නවත්වන බැ
  16. waligamaya

    ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන්

    :yes::yes::yes::yes: මම හිතන්නේ සිද්දිය වෙච්ච ගුරුවරුත් බය ඇති
  17. waligamaya

    CEPA/ETTICA එපා

    අහගෙනම යන්නකෝ https://www.facebook.com/Ishantha.Siribaddana.lk/videos/607232819440982/

    No contents