මචන් එක පොත ලියන කතුවරයාගේ කැමැත්ත මිනිහගේ ideology එක මත තීරණය වෙනවා, එක තමයි එයාගේ විරය වෙන්නේ දුටුගැමුණු. ඕක තේරුම් ගන්න බැ අපේ මිනිස්සුන්ට. ඕක කතාකරපන්කෝ පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක් එක්ක. අපිට සහිත්ට්‍යයි සැබවයි පටලව ගානවා. බලපන් ඔය සහිත්ත්ය පොත්වල කොතරම් වර්ණනා අටෝප තියනවද කියලා.