පොඩි කාලේ නොදන්න වචන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි කාලේ නොදන්න වචන

    පොඩිකාලේ ඉදන් තිබුණ කැත පුරුද්දක් තමයි ඕනම ජරාවක් කියවන එක..
    එතකොට මම 03 වසරේ.
    දවසක මතක විදියට දිවයින පත්තරේ මොකක්ද දිනම් ඇදීමක් සම්බන්ධව.
    "මදුසමය බංකොක් හී ගත කරන්න ඔබට අගනා අවස්ථාවක් !"
    මට හරි ප්‍රශ්ණයක් උනා .
    හවස අම්මා ඔෆිස් එකේ ඉදලා ආවා.
    මම: අම්මා මොකක්ද මදුසමය කියන්නේ
    අම්මා: (බයවෙලා/තරහෙන්) කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ කියනවා.?
    මම: පත්තරේ..
    අම්මා: මොන පත්තරේ ද?
    මම : දිවයින
    අම්මා: (මගේ කණෙන් අදිමින්) ඇත්ත කියනවා .. කොහෙන්ද හොයාගත්තේ..
    මම: (අම්මගේ අතේ එල්ලෙමින්) අනේ අම්මේ.. පත්තරේ..
    අම්මා: ගේනවා පත්තරෙ.. මේ දැන්ම.

    මම කාමරයට ගිහිල්ලා පත්තරේ හෙව්වා.
    අහෝ! දෙවියනී. පත්තරේ අස්ථන ගත වී ඇත

    මම: ඒක නෑනේ.. (හඩමින්)
    අම්මා: කොහෙන් හරි ජරාවක් කියවලා. දැන් මෙතන ... ඉන්නවකෝ..

    මට අම්මා දුන්නා ලොකු කෝටු පාරක්..
    එදා ඉදන් අලුත් වචන ගැන මං අහන්නේ බොහොම පරිස්සමින්.

    මට මේක මතක් උනේ උදේම අම්මා පත්තරයක් පෙන්නලා සිද්ධිය කිව්වාම.

    - දුහුල්මලී බාලසූරිය

    උඹලටත් දන්නේ නැති වචන නිසා වෙච්ච මේ වගේ වැඩ තියෙනවා නම් දාපන්. :D:D

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹේ නම දුහුල්මලී බාලසූරිය ද ?? :shocked::shocked:

    avatar482203_32.gif

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මටත් ඔහොම එකක් වුනා 4 වසරේදී. අපේ පන්තියේ එකෙක් එක්ක වලියක් ගිහිං ඌ මට කිවුව උඹ හුත්තිගේ පරම්පරාවේ කියල. මම ගෙදර ගිහින් ඇහුව හුත්තිගේ පරම්පරාව කියන්නේ මොකක්ද කියල තාත්තාගෙන්. තාත්ත මට බැන්නේ නම් නැහැ, හිනා වෙලා ඇහුව කවුද ඕක කිවුවේ කියල. මම විස්තරේ කිවුව. පස්සේ දවසක දෙමාපිය රැස්වීමක් වෙලාවේ මම තාත්තව අරූ ලඟට ගෙනිහින් පෙන්නුවා තාත්තේ මෙයා තමයි අර පරම්පරාවේ කතාව කිවුවේ කියල. ඒක කිවුව විතරයි අරූ මිසින්. තාත්තටත් හිනා වැඩේට.....
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    :lol::lol::(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් ඔහොම එකක් වුනා 4 වසරේදී. අපේ පන්තියේ එකෙක් එක්ක වලියක් ගිහිං ඌ මට කිවුව උඹ හුත්තිගේ පරම්පරාවේ කියල. මම ගෙදර ගිහින් ඇහුව හුත්තිගේ පරම්පරාව කියන්නේ මොකක්ද කියල තාත්තාගෙන්. තාත්ත මට බැන්නේ නම් නැහැ, හිනා වෙලා ඇහුව කවුද ඕක කිවුවේ කියල. මම විස්තරේ කිවුව. පස්සේ දවසක දෙමාපිය රැස්වීමක් වෙලාවේ මම තාත්තව අරූ ලඟට ගෙනිහින් පෙන්නුවා තාත්තේ මෙයා තමයි අර පරම්පරාවේ කතාව කිවුවේ කියල. ඒක කිවුව විතරයි අරූ මිසින්. තාත්තටත් හිනා වැඩේට.....

    දවසක් ඉස්කෝලේ පන්ති භාර මිස් අපේ ගෙදර ගාවින් යද්දී අපේ ගෙදරට ආව. අපේ අම්ම කිව්වා මෙයා දැන් නරක වචන කියනවා නිතරම කියලා. මම මිස්ට කිව්වා 'නෑ මිස් මම කිව්වේ හුත්තා කියලා නෙමෙයි මුත්තා කියලා' කියලා. කට්ටියට කට උත්තර නෑ. :rofl:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දවසක් ඉස්කෝලේ පන්ති භාර මිස් අපේ ගෙදර ගාවින් යද්දී අපේ ගෙදරට ආව. අපේ අම්ම කිව්වා මෙයා දැන් නරක වචන කියනවා නිතරම කියලා. මම මිස්ට කිව්වා 'නෑ මිස් මම කිව්වේ හුත්තා කියලා නෙමෙයි මුත්තා කියලා' කියලා. කට්ටියට කට උත්තර නෑ. :rofl:
    :lol::lol:
     
    waligamaya

    Well-known member
  • එතකොට මම 5 වසරේ. රණ්ඩුවක් වෙලා කොල්ලෙක් තව කොලෙක්ට බැන්න හුත්තිගේ පුතා කියලා. එක එපාර Thatcher කිව්වා thatcher මෙයා මට හුත්තිගේ පුතා කිව්වා කියලා.. එපාර thatcher කියපි අනේ පුතේ එයා ඔයාගේ අම්මගේ නම දැනේ නැතුව වැරදි නමක්නේ කියල තියෙන්නේ. ඔයාගේ අමගේ නම එයට මතක් කරනකො කියලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට මම 5 වසරේ. රණ්ඩුවක් වෙලා කොල්ලෙක් තව කොලෙක්ට බැන්න හුත්තිගේ පුතා කියලා. එක එපාර Thatcher කිව්වා thatcher මෙයා මට හුත්තිගේ පුතා කිව්වා කියලා.. එපාර thatcher කියපි අනේ පුතේ එයා ඔයාගේ අම්මගේ නම දැනේ නැතුව වැරදි නමක්නේ කියල තියෙන්නේ. ඔයාගේ අමගේ නම එයට මතක් කරනකො කියලා

    ඉතින් උබ ටීචට බැන්න "අනේ මේ හු%#යේ.....ප#යක් කතා කරන්නෙපා..මූ මට කුණුහරුපෙන් බැන්න කිව්වම හු@$%ක් ද මේ කියවන්නේ" :angry: කියල? :rofl::rofl::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    අංගම්මන සුමන සින්දුව ස්කූල් වෑන් එකේ ආතල් එකට කියලා පොඩි ප$යෙක් ඕක අහගෙන ඉඳල ගෙදර ගිහින් සිංදුව කියලා.පහුවදා උගෙ තාත්තා ආවා කියහන්කෝ සරම උස්සගෙන...:dull:
     
    waligamaya

    Well-known member
  • ඉතින් උබ ටීචට බැන්න "අනේ මේ හු%#යේ.....ප#යක් කතා කරන්නෙපා..මූ මට කුණුහරුපෙන් බැන්න කිව්වම හු@$%ක් ද මේ කියවන්නේ" :angry: කියල? :rofl::rofl::lol:

    ඒකාලේ වචනේ ගැන ලොකු අසහසක් තිබුනේ නැ. ඕකෙන් පස්සේ තමයි එක පට්ටම කුනුහරුපයක් කියල දන ගත්තේ:P:P:P
     
    gepa

    Well-known member
  • අපේ ඉස්කෝලේ ගොඩක් එවුංගේ තාත්තලා මැනික් කර්මාන්තය ආශ්‍රිත රැකියා තමයි කරන්නේ.. හයේ හතේ පංති වලදි පෙලක් එවුන්ගෙන් තාත්තගේ රස්සාව මොකක්ද කියලා ඇහුවම කියන්නේ "ගල් කපනවා" කියලා..ගොඩක් මිනිස්සු මෙහේ මැනික් ගල් කපලා ඔප දමලා ජීවත් වෙන හඳා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මේකත් ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච දෙයක්
    මගේ පන්තියෙම යාලුවෙක් මට වචනයක් තේරුම් කරල දුන්නෙ මෙහෙමයි..
    ඌ කිව්ව ලිංගික සබඳතා කියන්නෙ ලව් කරනවටලු :lol:
    ඒ කාලෙ පොඩි අපි ලව් කරනව කියල කියන්නෙ, කෙලින්ම හුකන සීන් එකට :P
    එච්චරම පොඩිත් නෑ, 8-9 වසර වල වගේ මම හිතන්නෙ..