හැබැයි අර්ජුන කරපු එක දෙයක්ය හොදයි කියන්න ඕන. උ වාරයේ union කාරයන්ව ප්‍රොමෝට් කරන්නේ නැ. මෙදට වරයට සේවකයෝ ගනිද්දී ආණ්ඩුවේ union එකේ එකෙකුත් interview බෝර්ඩ් එකේ ඉනාව. මේපාර එක නැ. ඇතිනම් එක හොදදෙයක්. එක හින්ද තමයි නිදහස් සේවක සංගමයයි, ජාතික සේවක සංගමයයි මුව එළවන්න් වලිකන්නේ. නැතුව...