පුක නොදී හිටහන්.... මම උන් කරන වැඩ ගැන මුකුත් කිව්වෙ නෑ හරිය... උන්ගෙ පොලිටිකල් ගේම් එක ගැනයි කිව්වෙ... උඹ වල්ගෙ පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ.... අනික උඹ කොටු වෙලා ඉන්නවනන් එළකිරි එන්න එපා... ඔය වටේ පිටේ ඉන්න උන්ට උදව්වක් කරපන්.. ආරක්ශිත තැනකට පලයන්....
උදව් කරන එක ගැන උඹ මට කියන්න එන්න එපා බන්. මම දැනටත් මට පුලුවන් උපරිමෙන් උදව්වක් කරලා තියෙන්නෙ. ඒක මට මෙතන කියවන්න ඕන නෑ...
kiyala




