1. R

    ෴♥ Guess The Film ♥෴

    correct :cool::cool: ඉස්සර අපේ තාත්තා video shops වලට ගිහින් අර ඩේක් පීස් කියන ඒවා අරගෙන එනවා, ඕවා මම අර VHS player දාගෙන ආසාවෙන් බැලුවා, ආයෙත් ආසයි ඒ කාලෙට යන්න :(
  2. R

    ෴♥ Guess The Film ♥෴

    රජු ඔහුව විස්වාශ කළා, ඔහු හොඳ රණශූරයෙක් ,එහෙත් ඔහු රජුව මරා ඔහුයි බිරිඳයි සිංහාසනයේ ඉඳගත්තා , අවසානයේ ඔහු පැරදුනා :eek: 2016 ට කලින් ආපු ඉංග්‍රීසි එකක්
  3. R

    ෴♥ Guess The Film ♥෴

    කෞතුකාගාරය තුල සිටින මෘගයා මිනිසුන් බිල්ලට ගනියි , දකුණු ඇමරිකානු ගෝත්‍රිකයින්ට සම්බන්ධයක් ඇත :) . 2000 ට කලින් ආපු ඇමරිකන් එකක්
  4. R

    ෴♥ Guess The Film ♥෴

    ඔහුගේ මෝටර් රථය කාන්තාර මැද බිඳ වැටෙයි, ඔහුගේ බිරිඳ නන්නාඳුනන කෙනෙක් සමග උදව් හොයන්න යයි, පසුව ඔහු තම අතුරුදහන් වූ බිරිඳ සොයා ත්‍රාසජනක ගමනක් ආරම්භ කරනවා :) 2000 කලින් ආපු ඇමරිකන් ඉංග්‍රීසි film එකක් :)
  5. R

    ෴♥ Guess The Film ♥෴

    හරි :cool::cool::cool::cool:
  6. R

    ෴♥ Guess The Film ♥෴

    නෑ නෑ :no: , මේකේ main actress Australian කෙනෙක් :)
  7. R

    ෴♥ Guess The Film ♥෴

    මානසික ලෙඩක් තිබෙන තරුණියක් :eek: එයාගේ සහෝදරිය එයත් එක්ක ඉන්නවා කියල තමයි අපි හැමෝමත් ඒ තරුණියත් හිතාගෙන ඉන්නේ :dull: තාත්තා වෙන බිරිඳක් අරගෙන ඇවිත් :rolleyes: psychological horror එකක්, අන්තිමට බලාගෙන ඉන්න අපිට පිස්සු හැදෙනවා :baffled:
  8. R

    ෴♥ Guess The Film ♥෴

    Internship da
  9. R

    ෴♥ Guess The Film ♥෴

    හරි :) .....පට්ට කතාව, budget එක $200000, ඒත් rating එක 8/10 :)
  10. R

    ෴♥ Guess The Film ♥෴

    හපෝ නෑ ඉංග්‍රීසි :) මෑන්ස් ක්‍රිස්ටෝෆර් කොලොම්බස් එක්ක පවා ගිහින් තියෙනවා
  11. R

    ෴♥ Guess The Film ♥෴

    9 years පරණ ෆිල්ම් එකක් ;) . ඇඩෙනවා මෑන්ස් ගෙ කතාවට :) .
  12. R

    ෴♥ Guess The Film ♥෴

    ආයුෂ බොහොමයක් ඇති එක්තරා අද්විතීය මිනිසේක්, මහාචාර්ය වරයෙක්, අප බුදුපියාණන් වහන්සේවද මුණ ගැසී තිබෙනවා :) , මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා :dull:
  13. R

    Advanced aliens could 'conquer and colonise' our planet, warns Stephen Hawking

    Consumption is alright but polluting the world in the process is unacceptable.
  14. R

    Advanced aliens could 'conquer and colonise' our planet, warns Stephen Hawking

    ලෝකේ තියෙන සමහර Viruses වර්ග ආවේ පිටසක්වලින් . ඉතින් ඒවත් alien invasion එකක් තමයි ;)
  15. R

    Advanced aliens could 'conquer and colonise' our planet, warns Stephen Hawking

    There can be other earths in the universe where humans like us dwell :dull:
  16. R

    Advanced aliens could 'conquer and colonise' our planet, warns Stephen Hawking

    If the population is too high , that's when the mother nature initiates the control procedure ;). But still people can save themselves if they want to, but it seems that they are far away from it :dull:
  17. R

    මෛත්‍රී භාවනා පද වලින් අදහස් වන්නේ මොකක්&#350

    මම සෝතාපන්න වී සතර අපා දුකින් නිදුක් වෙම්වා මම සක්රුධාගාමි වී කාම රාග පටිඝ තුනී වී නීරෝගී වෙත්වා මම අනාගාමි වී කාම රාග පටිඝ නිරෝධ වී සුවපත් වෙත්වා මම අරිහත් වී පන්චුපාදාස්කන්ධ දුක්ඛයෙන් මිදෙත්වා
  18. R

    මෛත්‍රී භාවනා පද වලින් අදහස් වන්නේ මොකක්&#350

    බුදුන්වහන්සේ පෙර බෝසත් අත්බැව් වල ලෞකික වූ මෛත්‍රිය වඩලා දිව්‍ය බ්‍රහ්ම තල වල ගොඩාක් කාලයක් බොහෝ සැපසම්පත් සහිතව ඉපදුණා, ඒත් එක නිවනට උපනිශ්‍රය වෙන්නේ නෑ. නිවන ලබාගන්න ඕනේ නම් බුදුන්වහන්සේ දේශනා කලේ විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිනාමී, මෙත්තා සහගත සති සම්බෝජ්ජංගය...
  19. R

    Advanced aliens could 'conquer and colonise' our planet, warns Stephen Hawking

    ඔව් ඊටපස්සේ ඒ planet එකත් ගිහින් කාලා දාමු දැන් ඉන්න එකට කරනවා වගේ :dull:
  20. R

    මෙන්න මේකටත් උත්තරයක් දුන්නා නම් :) http://www.elakiri.com/forum/showthread.php?t=1762022

    මෙන්න මේකටත් උත්තරයක් දුන්නා නම් :) http://www.elakiri.com/forum/showthread.php?t=1762022

    No contents