බැංකු තනතුරක්
සෙනෙහෙබර පියෙක්
අවුල් වු කසාදයක්
පලිගැනීමට තැත් කරන සොහොයුරෙක්
කියමු බලන්න කස්ටිය දන්නවා නම් මොකද්ද ෆිලුම කියලා??![]()
ආපහු BUMP කරන්න හිතුනා...![]()
![]()

ආදී කාලේ එකක්ද මෑත කාලේ එකක්ද ඊයේ පෙරේද ආපු එකක්ද ?![]()

)අඩෝ මං විතරද දන්නේ නෑ බලලා තියෙන්න

බැංකු තනතුරක්
සෙනෙහෙබර පියෙක්
අවුල් වු කසාදයක්
පලිගැනීමට තැත් කරන සොහොයුරෙක්
කියමු බලන්න කස්ටිය දන්නවා නම් මොකද්ද ෆිලුම කියලා??![]()
ආපහු BUMP කරන්න හිතුනා...![]()
![]()



යකෝ ස්පාඤ්ඤ ෆිලුමක් ගැනද මේ කියන්නේතව ලේසි කොරන්නම් එහෙනම්......
ස්පාඤ්ඤ ෆිලුමකි.......![]()
ඕව බලන මිනිස්සුත් ඉන්නවද ලංකාවේ යකෝ ස්පාඤ්ඤ ෆිලුමක් ගැනද මේ කියන්නේඕව බලන මිනිස්සුත් ඉන්නවද ලංකාවේ





, මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා 
ආයුෂ බොහොමයක් ඇති එක්තරා අද්විතීය මිනිසේක්, අප බුදුපියාණන් වහන්සේවද මුණ ගැසී තිබෙනවා, මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා


ආයුෂ බොහොමයක් ඇති එක්තරා අද්විතීය මිනිසේක්, මහාචාර්ය වරයෙක්, අප බුදුපියාණන් වහන්සේවද මුණ ගැසී තිබෙනවා, මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා


හප්පටසිරි මොකද්ද ඒ??![]()
. ඇඩෙනවා මෑන්ස් ගෙ කතාවට
.Korean ෆිල්ම් එකක්ද සහෝ??![]()
මෑන්ස් ක්රිස්ටෝෆර් කොලොම්බස් එක්ක පවා ගිහින් තියෙනවාආයුෂ බොහොමයක් ඇති එක්තරා අද්විතීය මිනිසේක්, මහාචාර්ය වරයෙක්, අප බුදුපියාණන් වහන්සේවද මුණ ගැසී තිබෙනවා, මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා
9 years පරණ ෆිල්ම් එකක්. ඇඩෙනවා මෑන්ස් ගෙ කතාවට
.



the man from earth
.....පට්ට කතාව, budget එක $200000, ඒත් rating එක 8/10 



හරි.....පට්ට කතාව, budget එක $200000, ඒත් rating එක 8/10
![]()