1. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Maxwell නම් නැති එකම හොඳයි :yes: . ගහන්න ගියොත් ගහනවා ගැහිල්ලක් නැතිවෙන්නම
  2. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අයියෝ තිසර consistent නෑ :no:. අපේ tailenders ලව pinch hitters ල විදිහට හදාගන්න ඕනේ වෙනවා
  3. R

    අභිධර්ම සංගමය.

    එතකොට පෙර ආත්මයේ සිද්ධීන් මතක් වෙන්නේ සමහර අයට? ඒ සිද්ධීන් රැදිලා තියෙන්නේ කොහෙද? තමන්ගේ සිතේ මතකයන් රැඳිලා තියෙනවා කිව්වට සිත ගමන් කරනවා නොවෙයිනේ?
  4. R

    අභිධර්ම සංගමය.

    ගන්ධබ්බ කියන්නෙත් සියුම් ශරීර ඇති සත්ව කොට්ටාශයක් වෙන්න ඕනේ :yes:.
  5. R

    අභිධර්ම සංගමය.

    එහෙනං මම කලින් භවයේ කරපු කර්ම මේ භවයේ ඵල දෙන්නේ කාටද? මොකක්ද ඒ මැරුණම තවත් මවුකුසකට යන identity එක?;) ශරීරයෙන් පිටවෙලා කිසිම දෙයක් මවු කුසකට යන්නේ නැත්තන් මම පෙර භවයේ කරපු කර්ම මේ භාවයේ ඵල දෙන්න කෙනෙක් නෑනේ?
  6. R

    අභිධර්ම සංගමය.

    භගවත් ගීතාවලියේ කියන්නේ "කුරුල්ලෙක් එක් කූඩුවක් හැර තවත් කූඩුවක් තනන්නා සේ ආත්මය එක් ශරීරයක් අතහැර තවත් ශරීරයකට යයි" කියලනේ, බුදුදහමේ කියන්නේ ආත්මයක් නෑ කියලනේ? එතකොට කෙනෙක් මැරුණම තවත් මවු කුසකට යන "දේ" මොකක්ද? ඒක ආත්මය නොවේද?
  7. R

    අභිධර්ම සංගමය.

    අපිට soul කිව්වම මතකෙට එන්නේ මේ වගේ එකක් නේ, ඉතින් බුදුදහමේ කියන්නේ මේ වගේ එකක් නෑ කියන එකද?
  8. R

    මට මාර අවුල බන් ජීවෙතේම එපා වෙල තියෙන්නේ

    I am not much of a listener of this monk but this particular sermon is one of the greatest I have listened to :yes:
  9. R

    අළුත්ම කාටූන් සීරිස් එක මොකක් වෙයිද???

    Hentai ඒවා dub කරලා පෙන්නුවානම් හරි sound effects එක්කම :lol::rofl:
  10. R

    දවසක් ඇහුව නේද මම great barrier reef එකට ගිහින් තියෙනවද කියල? ඔන්න අපි family එකත් එක්ක මෙදා පාර...

    දවසක් ඇහුව නේද මම great barrier reef එකට ගිහින් තියෙනවද කියල? ඔන්න අපි family එකත් එක්ක මෙදා පාර cairns පැත්තේ යන යන්නේ සැප්තැම්බර් 26 වගේ :yes:. ඒකට බෝට්ටුවකින් යන්න ඕනේ day cruise එකක් අරගෙන . ඔයා දන්නා තව places නැද්ද cairns වල බලන්න?
  11. R

    බුදුරජුන් මුනගැහුනොත් ඔබ අසන පලමු පැනය

    පුතෙක් මවක් සහ පියෙක් කාන්තාරේන් එගොඩ වෙන්න ක්ෂේම භූමියකට යන්න, හැබැයි මගදී යනකොට කෑම නැතිවෙලා තුන්දෙනාම හාමතේ මැරෙන්න යනවා, ඉස්සෙලාම පුතා මැරෙනවා, එතකොට අම්මයි තාත්තයි කල්පනා කරනවා මැරිච්ච පුතාගේ මස් ටික හරි කාලා survive වෙලා කාන්තාරේන් එගොඩ වෙලා ක්ෂේම භූමියට යන්න . දැන් භික්ෂුන් වහන්සේලා...
  12. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මේකේ best score එක කීයද, මේ pitch එක favour කරන්නේ පේසිලටද?
  13. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    We lack players like shoaib ,waqar and wasim
  14. R

    බුදුරජුන් මුනගැහුනොත් ඔබ අසන පලමු පැනය

    "මට සෝවාන් වෙන්න කර්මස්ථානයක් දේශණා කරනු මැන ස්වාමිනි" :yes: ඊටපස්සේ සෝවාන් වුනාම ආයේ ඊළඟ ඵල වලට යන්න බුදුන් ගෙන් හෝ කිසිම කෙනෙක් ගෙන් උදව් අවශ්‍ය නැත :yes:
  15. R

    රෑ නිදාගන්න ඔනෙද බන්.?

    මාත් එහෙමයි , මේක නවත්තගන්න වෙනවා :angry: . මොකද රස්සාවකට යන්න වුනාම වැඩේ අප්සට් :yes:
  16. R

    god ගෙ පූසිගෙ වැඩ

    බල්ලෝ පූසොන්ට වැඩිය මිනිසාට loyal කියල දැනිලා නැත්ද?;)
  17. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ’Henry L මන රන්ජිත වේ .. නන්දිත වේ.. :cool: ත්‍රෙඩ් නොදැමියෙන් සුන්දර වේ .. ලංකෘත වේ.//:rofl: ශාපයෙන් වේලි සැදී මේ පුතා// :dull::dull: ක්‍රිකට් දැනුම නද බඹරන පිය රැව් දෙති අප හෙන්රිගේ //:cool::cool: විහිලුවට හොඳේ :sorry: , මනමේ ගීතයට අනුව ගායනා කරනු මැන :yes: මනමේ ගීතය ගැන නොදන්නා අයට...
  18. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    The least thing they needed is a runout

    No contents