නොර්වේ වල අකුණක් ගහල මුවෝ හෙන තොගයක් මැරිලා :dull: .
යම් කිසි කෙනෙක් මේ මැරිච්ච මුවන් රැගෙන ගොස් මසට ගන්නවානම් එය පාපයක් නොවෙයි , මේවා පවත්ත මාංස
එහෙත් එක රජකෙනෙක් මහා යාගයක් කරවා සතුන් හත්සීයක් මැරුව, ඒ මස් ටික පූජා කරන්න බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට වඩින්න කිව්වාම උන්වහන්සේලා වැඩියේ නෑ :)...