~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙම ගිහියො ඉගෙන ගත්තට මෙහෙ ළමයි වගේ වෙන්නෙ නම් නෑ >.


    මම දන්න පේ ලඟම උන් ඉන්නවා.......
    මෙහෙ ළමයි වගේ ගෙදර අයත් එක්ක නෑ
    හැබැයි මම දන්න උන් ඉන්නෙ නම් යුරෝප්


    හොදම දෙයක් කරන්න ............
    ඉගෙන ගන්න පැත්තෙන් ඉස්සරහට යවන්න වගේ හොඳයි කියලා තේරෙනවා

    අපේ අයිය කාරයා නම් පොඩි දෙන්නට හොදින් උගන්නනවා එයාගේ එහෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එයා නොදා බෑ නිකන් අඩුවක් වගේ නෙ. දැන් නං හැබැයි මල්බබා එහෙම සෑහෙන ඉස්සරහට ඇවිත් ඇති මේ ටිකේ දැම්මනේ පෝස්ට් තොගයක්.
    සියල්ලෙයි අවසානයක් ඇත
    හැබැයි අලුත් ආරම්භය ඇත ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් ඔය උබුන්ටු එකෙන් ගෙන්න ගත්තා

    ටොම්ෂොප් එකෙන් මවුස් පෑඩ් ගෙන්න ගත්තා

    තව මත්ද්‍රව්‍ය පිලිබන්ධ පොත් ගෙන්න ගත්තා

    තව ඔය බණ පොත් වගේකුත් ගෙන්න ගත්තා



    නිකන් බඩු හම්බෙනක ගෙන්න ගෙන ඇති

    දැන් නම් එහෙම දෙන ඒවා නැද්ද මන්ද නොට් වෙලා නැහැ

    තියෙනව මං හිතන්නෙ. ඒත් දැන් ඒ රැල්ල ඉවරයිනෙ. ඒක නිසා වැඩි කට්ටියක් දන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ගියාට දාන්න කියල ගියේ කෝ මේ මනුස්සය දාල නෑනේ

    :shocked::shocked: එහෙමත් එකක් ද? එළ එළ මේ පාර දාමු අසහන මල්ලි. :D