සත්තයි මේක බලල උබල අඩනවා
මටත් අහම්බෙන් වගේ හම්බුනේ බන්
මෙතනින් බලන්න
සංසාරේ අපි හරක් වෙලා ගලා ගියපු ලේ මේ මහමුහුදටත් වඩා වැඩිලු . ඒවගේම මේ වගේ ඇස් දෙකෙන් මරණ බයට ගලා ගිය කදුලුත් මහා මුහුදටත් වඩා වැඩි වෙන්න ඇති බන් .. මේ සංසාරේ නම් ඇත්තටම දුකක් .....!
එක්කෙනෙක් අකුසලය විදවද්දී තව කෙනෙක් අකුසලය රැස් කරගන්නවා . මෙකී මේ සංසාර චක්‍රය
දුක හිතුනනම් සොරි බන්

මේ සංසාර බය නුවනින් දැක සත්වයා ආර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සංසාරෙන් නිදහස් වේවා .!

Last edited: