මචංල මම මේ දවස්වල ඩාන්සින් ක්ලාස් යනව.....:P:P
ඒකයි එලකිරි පැත්තෙත් වැඩිය කරක් ගහන්න වෙලා නැත්තෙ.....
මට උඹල ලග තියෙනවනම් හිංදි, ඉංග්‍රීසි ඩාන්සින් බීට් ට්‍රැක් ටිකක් තියෙනවනම් දියල්ල.. රැට පොඩි පැක්ටිස් පාරක් දාන්න.....:rolleyes::rolleyes:
ලොකු උදව්වක්..........