ආණ්ඩුවට-තවත් පිරිසක්
සබරගමු පලාත් ප්‍රධාන අමාත්‍ය රංජන් රාමණායක මහතා සහ පාර්ලීමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක ඇතුලි විපක්ෂ තරුණ නායකයින් පිරිසක් මෙවර අය වැයත් සමග ආණ්ඩුවට එකතුවීමට යන බව විශ්වාසනීය ආරංචිමාර්ග මගින් Djwathila ට දැනගන්නට ලැබුනි.
මෙහි දේශපාලන පසුබිම කුමක් උවත්, වතිල පවසන්නේ මෙය...