අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන &
සිංහල ලිතට අනුව අපේ මාස 12 හදුන්වන්නේ
දුරුතු (ජනවාරී) , නවම් (පෙබරවාරි) , මැදින් (මාර්තු), බක් (අප්රේල්) , වෙසක් (මැයි) , පොසොන් (ජුනි), ඇසළ (ජුලී) , නිකිණි (අගෝස්තු) , බිනර(සැප්තැම්බර්) , වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) යන නම්...