1. SHEHAN_GIWANTHA

    Toyota corolla AE 100

    Please tell me what you know about Toyota Corolla AE100. I really appreciate your ideas. Thank you. 1. Different models & market models among them 2. Present price 3. Availability of spares 4. Maintenance cost 5. Resale value 6. Fuel consumption 7. Any other important facts
  2. SHEHAN_GIWANTHA

    HONDA GRAND CIVIC 1988-1990

    මචන්ලා ලක්ෂ 7-8 කට විතර ගන්න පුළුවන් ෆුල් ඔප්ෂන් කාර් එකක් තමෛ HONDA GRAND CIVIC (1988-1990) කියන්නේ. මේක පාවිච්චි කරපු අය හරි මේක ගැන දන්නා ය හරි මට මේ ටික කියන්න පුළුවන්නන් ලොකු උදව්වක්. සැප පහසුව අමතර කොටස් වල සුලබ බව අමතර කොටස් අඩු මිලට ගත හැකි බව ඉන්ධන කාර්යක්ෂමතාව නඩත්තු කිරීමේ...
  3. SHEHAN_GIWANTHA

    තට්ටු 2 නිවාස සැලසුම්

    තට්ටු 2 නිවාස සැලසුම් මචන්ලා අඩු ගානට හදන්න පුළුවන් තට්ටු 2 ගෙවල් වල ප්ලෑන් එහෙම තියෙනවනන් මෙතන පොස්ට් කරනවද? මගේ ඉඩම පර්චස් 8.5 . තව කන්ට්‍රක්ට් කරන කට්ටිය ඉන්නවනං තට්ටු 2 ගෙයක් හදන්න වර්ග අඩියකට කීයක් ගන්නවද කියලත් දාන්න. උදාහරණයක් විදියට පහල තියෙන වගේ ගෙයක් නං හොන්දෛ.(ලක්ෂ 72ක් නං නැහැ...
  4. SHEHAN_GIWANTHA

    ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්

    ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදත් ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්නා දේවල් කිහිපයක් අපේ රටේ මිනිස්සු ඇමෙරිකන් ක්‍රියාදාම චිත්‍රපටි බැලුවට හමුදාව ගැන ගොඩ දෙනෙක්ගේ දැනුම අන්තිමෛ. ඉතින් ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් තම මේ කරන්න යන්නේ. මේක දන්නේ නැති අයට විතරක් අදාල වන බව කරුණාවෙන්...
  5. SHEHAN_GIWANTHA

    ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model

    ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model Honda Vezel එක ලංකාවේ ජනප්‍රිය වෙනවත් එක්කම අළුත් Honda Vezel මොඩ්ල් එකකුත් හැම තැනම පැතිරෙනවා. ඒ තමා Honda Vezel Gold බැජ් model එක. Car Sale වල internet එකේ හැම තැනම අපිට මේ අළුත් model එක ගැන ads බලාගන්න පුළුවන්. සමහර sale වලින්...
  6. SHEHAN_GIWANTHA

    රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද?

    රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද? ඔබ ඇමරිකා එක්සත් ජනපදය පිළිබදව කියවනවිට හෝ ඒ පිළිබදව නිමවා ඇති වීඩියෝ දර්ශන නරඹන විට සුවිශාල ගල්කුලක නිර්මාණය කොට ඇති මිනිස් මුහුණු හතරක් දැක තිබේද? මේවා තියෙන්නේ එරට දකුණු ඩකෝටාවේ නිරිතදිග දිශාවටවන්නටයි. මේ මිනිස් මුහුණු හතරේ හිමිකරුවන්නම්, එ‍රට ජනපතිවරුන්...
  7. SHEHAN_GIWANTHA

    අපේ පොල්තෙල්

    පොල්තෙල් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියත් සමග එකට බැඳුනකි. එය දේශීය ආහාර හා ආහාර සැකසීමේදී දෙවැනි වනුයේ සහල් වලට පමණි. ආයුර්වේදයේදී ද බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්‍රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී, හොද්දට මාළුවට, බැදුමට, නියඹලාවට, මැල්ලුමට, සම්බෝලයට පොල් හෝ පොල්...
  8. SHEHAN_GIWANTHA

    ලොව විශිෂ්ඨතම ශක්තිජනක පානය – පොල්වතුර

    ලොව විශිෂ්ඨතම ශක්තිජනක පානය – පොල්වතුර පොල්වතුර වැනි සයිටෝකයිනීන් වලින් පොහොසත් අහාර සුලබව ලබාගැනීම ,දීර්ගායුෂ විදීමට සහ වයසට යාමේදී මතුවන සංකුලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත. ආහාර පිසීම සඳහා පොල් ගෙඩියක් බිඳිනහැම අවස්තාවකදීම පොල් බෑයටම කටතබා, පොල්...
  9. SHEHAN_GIWANTHA

    Nexus 4 updated to Android 5

    machanla mage nexus 4 eka Lollipop walata update kala. eka kit kat walata wada sampurnenma wenas. godak lassana features tiyenawa. umbalath update karala balapalla. kisima awulak na phone eka wedi wage wada.
  10. SHEHAN_GIWANTHA

    TOYOTA CARINA AT150

    budget eken passe second hand car market eka tikak bahala tiyenawa. Toyota carina AT150 5laks walata aduwenuth tiyenawa. Toyota Corolla AE80 car ehemath oya ganata tiyenawa. me car eka pawichchi karana kenek hari pawichchi karapu kenek hari car eka gana wisthara tikak kiyanawada?
  11. SHEHAN_GIWANTHA

    Mercedes-Benz W115

    Mercedes-Benz W115 කාර් එක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද? මේ කාර් එක ගැන විස්තර ටිකක් කියනවද දන්නා කෙනෙක්. ලක්ෂ 4-5කට වගේ ගන්න පුළුවන්. අමතර කොටස් එහෙම හොයාගන්න තියෙනවද? තව දන්නා විස්තර කියන්න. :yes:
  12. SHEHAN_GIWANTHA

    glorious beacon of light

    ඔන්න එළකිරි කොල්ලනේ ඔයගොල්ලන්ගේ රෙප් නිසා මගේ කොටු 11ම දැන් සම්පුර්නෛ. SHEHAN_GIWANTHA is a "glorious beacon of light" :D -999999 User is infamous around these parts -50 User can only hope to improve -10 User has a little shameless behavior in the past 0 User is an unknown quantity at...
  13. SHEHAN_GIWANTHA

    RANK STRUCTURE OF SL ARMED FORCES

    ත්‍රිවිධ හමුදා යනු සන්නද්ධ සේවා (Armed Forces) කියන ගණයට වැටෙන විශේෂ සංවිධාන. නමුත් පොලීසිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. දෙපාර්තමේන්තුවක් සහ සන්නද්ධ සේවයක් සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. එයින් අදහස් කරන්නේ ත්‍රිවිධ හමුදාව උසස් පොලීසිය පහත් යයි කියා වරදවා වටහාගන්නට එපා. ත්‍රිවිධ හමුදා පාලනය...
  14. SHEHAN_GIWANTHA

    ගොඩ යමු

    deleted
  15. SHEHAN_GIWANTHA

    සුදොකු (Sudoku)

    ගොඩක් දන්නවා ඇති සුදෝකු ගැන. එත් දන්නේ නැති අයත් ඇති කියලෛ දැම්මේ. පිට රටවල් මිනිස්සු බස් එකේ කෝච්චියේ යනකොට සුදෝකු පොත් අරගෙන පුරෝ පුරෝ යනවා ගමනාන්තය වෙනකන්. මමත් පොඩි කාලේ ඉඳන්ම සුදෝකු ප්‍රෙහේලිකා පුරවනවා. ටිකිරි මොලයක් ලබා ගන්නනම් ඔබත් අද සිටම සුදෝකු පුරවන්න :rofl: සුදොකු යනු කර්ක...
  16. SHEHAN_GIWANTHA

    REP POWER +2

    JOIN DATE: 24-12-2013;) All threads of mine::D http://www.elakiri.com/forum/search.php?searchid=14996656 Present state: JUST REALLY NICE :P No of squares: 8 I'll give some reputations for your nice posts! Thank You for your co operation සිංහල ජාතියට ජය වේවා!
  17. SHEHAN_GIWANTHA

    ඔබ ආයෝජනය කරන්නේ ඇයි?

    ඔබ ආයෝජනය කරන්නේ ඇයි? ඔබ ආයෝජනය කරන්නේ ඇයි? කවුරුහරි මේ ප්රශ්නෙ ඔබෙන් ඇහුවොත් ඔයාට දෙන්න උත්තරයක් තියෙනවද? ඔබට මේ ප්රශ්නෙට විවිධ උත්තර තියෙන්න පුළුවන්, ඒකට කමක් නෑ, හැබැයි උත්තරයක් නැති උනොත් නම් ලොකුම ලොකු ප්රශ්නයක් තමයි. ආයෝජනය කරනව කියන්නෙත් හරියට වාහනයක් එලවනවා වගේ වැඩක්. ඔබට යම් ඉලක්කයක්...
  18. SHEHAN_GIWANTHA

    ආයෝජනයකදී සිදුවන යාන්ත්රණය - කතාවකින්

    ආයෝජනයකදී සිදුවන යාන්ත්රණය - කතාවකින් ව්‍යාපාරයක් ඇරඹිණි (Company/Business started) සිරිල් කියන්නෙ හොඳ ගොවියෙක්. ඔහුට ආසාවක් ඇති උනා, පොල් වත්තක් අරඹන්න. මොකද ඔහුට තේරුනා ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා කියල. ඉතින් ඔහු ඔහු ලඟ තිබෙන මුදල් හා ණය මුදලක් අරගෙන ගැළපෙන විදිහෙ ඉඩමක් හා තවත් දේවල්...
  19. SHEHAN_GIWANTHA

    Air Field එක ගැන දැනගන්න ඕනෙද?

    Air Field එක ගැන දැනගන්න ඕනෙද? එළකිරියේ ඉන්න ගොඩ දෙනෙක් රට ගිහිල්ලා ඇති. ඒ උනාට aircraft එකක් ළඟටවත් ගිහිල්ල නැති අය තමෛ ගොඩක් ඉන්නේ. ඉතින් මම aircraft ගැන විස්තර මීට කලින් දැම්ම නිසා අද aircraft එකක් හසුරවන airfield එක ගැන විස්තර ටිකක් කියන්න හිතුනා . දැන් අපි බලමු මොකක්ද මේ airfield එක...
  20. SHEHAN_GIWANTHA

    WINDOWS 7 වල හැන්ගුන themes හොයමු

    WINDOWS 7 වල හැන්ගුන themes හොයමු 1. windows දාල තියෙන පාටිෂන් එකට ගිහින් windows කියන folder එක open කරගන්න 2. උඩ search කරන්න තියෙන තැන winsxs කියලා type කරන්න 3. දැන් එන winsxs ෆෛල් එක open කරගන්න 4. අයෙත් search කරන තැන *.theme කියලා search කරන්න. 5. දැන් මෙච්චර කල් පේන්න තිබ්බ එව්වෛ...

    No contents