Mercedes-Benz W115

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    Mercedes-Benz W115 කාර් එක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද? මේ කාර් එක ගැන විස්තර ටිකක් කියනවද දන්නා කෙනෙක්. ලක්ෂ 4-5කට වගේ ගන්න පුළුවන්. අමතර කොටස් එහෙම හොයාගන්න තියෙනවද? තව දන්නා විස්තර කියන්න. :yes:

    Mercedes_strichacht_1_v_sst.jpg
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    උබලගෙ ගෙදර කිට්ටුව ගැරජ් එකක් තියනවනම් බය නැතුව ගනින්. ගැරජ් එකේ අයිතිකාරයා බලං ඉන්නකොට පෝසත් වෙයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    උබලගෙ ගෙදර කිට්ටුව ගැරජ් එකක් තියනවනම් බය නැතුව ගනින්. ගැරජ් එකේ අයිතිකාරයා බලං ඉන්නකොට පෝසත් වෙයි.
    :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩුත් ගිනි ගණන් ඈති බොල..... නිකන් අමාරුවේ වැටෙන්න එපා.... පුලුවන් තරම් අළුත් කාර් එකක් ගන්න බලපන් පරණ කටු වලට කර ගහන්නේ නැතුව..... මම වැටුන අමාරුවේ උඹත් වැටෙන්න එපා..... :no:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    බඩුත් ගිනි ගණන් ඈති බොල..... නිකන් අමාරුවේ වැටෙන්න එපා.... පුලුවන් තරම් අළුත් කාර් එකක් ගන්න බලපන් පරණ කටු වලට කර ගහන්නේ නැතුව..... මම වැටුන අමාරුවේ උඹත් වැටෙන්න එපා..... :no:

    thanks-bro.jpg
     
    gojabiya123

    Banned
    Oct 24, 2014
    28
    1
    0
    බඩුත් ගිනි ගණන් ඈති බොල..... නිකන් අමාරුවේ වැටෙන්න එපා.... පුලුවන් තරම් අළුත් කාර් එකක් ගන්න බලපන් පරණ කටු වලට කර ගහන්නේ නැතුව..... මම වැටුන අමාරුවේ උඹත් වැටෙන්න එපා..... :no:

    mkadda umb thyenne
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,066
    113
    invoke db "Injected Memory"
    බඩුත් ගිනි ගණන් ඈති බොල..... නිකන් අමාරුවේ වැටෙන්න එපා.... පුලුවන් තරම් අළුත් කාර් එකක් ගන්න බලපන් පරණ කටු වලට කර ගහන්නේ නැතුව..... මම වැටුන අමාරුවේ උඹත් වැටෙන්න එපා..... :no:

    මේ කට මොකට...... :P:P
    කට
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    බඩුත් ගිනි ගණන් ඈති බොල..... නිකන් අමාරුවේ වැටෙන්න එපා.... පුලුවන් තරම් අළුත් කාර් එකක් ගන්න බලපන් පරණ කටු වලට කර ගහන්නේ නැතුව..... මම වැටුන අමාරුවේ උඹත් වැටෙන්න එපා..... :no:

    ඇයි බොට මක්කයි උනේ :rolleyes::rolleyes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පාර්ට්ස් නුත් නෑ,තිබුනත් ගිනි ගනන්, තෙල් බොනවා ඔකා,නිකන් දුන්නත් ගන්න එපා