1. TakurZ

    නුඹෙන් තොරව

    :(
  2. TakurZ

    2012ත් ගියා එහෙනං

  3. TakurZ

    ඔන්ලයින් යාළුකං

    ඔන්ලයින් යාළුකං මචං උඹ මම නිබඳ හමුවූ ඉන්ටනෙට් නම් අමුතු ජාලය කෙළවරක උඹ අනෙක් කෙළවර ඉඳං මේ මම දුන් ටෝල්ක්ස් ටික මහා පුස්සක් බවට පෙරලී හැබැහින්ම හමුවෙලා උඹ මම දොඩමළුව ගෙදරටම කැන්දං ඇවිත් මගෙ ඒ දිළිඳු පැල්පත දුටු සැනින් උඹෙ හිත වෙනස් වී තරු පහේ නං ඩිනර් නැති මුත්...
  4. TakurZ

    නුඹෙන් තොර වුනි නම් අතීතය..

    නුඹෙන් තොර වුනි නම් අතීතය..
  5. TakurZ

    නෝනාට නම් විශාල කැක්කුමක් තියෙන බව පේනවා.

    නෝනාට නම් විශාල කැක්කුමක් තියෙන බව පේනවා. නෝනාට නම් විශාල කැක්කුමක් තියෙන බව පේනවා. zXxUqo9LvKU (සෑම සිංහලයෙකුම අනිවාර්යෙන්ම නැරඹිය යුතුය) හාස්‍යයෙන් උනත් මෙතැන සම්පූර්ණයෙන්ම මතුකර ඇත්තේ යතාර්ථයයි! :yes: මුහුණු පොතේ තිබිලා උස්සලා යූ ටියුබ් දැම්මෙ, රීපෝස්ට් වෙලා උනත් කමක් නෑ ආයෙත් බලන්ඩ..
  6. TakurZ

    හිත රිදුනාම..

    :love:
  7. TakurZ

    පාදඩ බල්ලෝ....

    මචංලා මං මේක කියන්නෙ, උඹලටත් දැනගන්න.. උඹලටත් මේ වගේ වැඩ සිද්ද නොවෙන්ඩ.. අද මම පොඩි වැඩ වගයකට කොළඹ ආවා.. ඇවිත් වැඩ ටික ඉවර වෙලා ටිකක් හවස් උනා පිටත් වෙන්ඩ.. කෝච්චියෙ එන්ඩත් හදල කෝකටත් හොඳයිනෙ කියල CTB(ලංගම) බස් එකකට නැග්ගා.. ඉක්මණට එනවත් එක්කනෙ. ඉතිං කොළඹ ඉඳල නුවරටම රු.138යි ගාන. මගෙ අතේ තිබුනෙම...
  8. TakurZ

    උඹත් හරියට ආණ්ඩුව වගේ..

    උඹත් හරියට ආණ්ඩුව වගේ.. හිටපු ගමං නන්නත්තාර වෙන්නම ටැක්ස් ගහන හිටපු ගමං හිතන්නෙම නැති බඩ්ඩක් දෙකක් අල්ලල කැරකිල වැටෙන්නම බදු සහන දෙන ඡන්දයක් කිට්ටු කරල වෙළෙන්දොත් මට්ටු කරල හෝ ගාලා බඩු මිල බස්සන බස්සල බස්සල කෝමහරි බස්සල මනාපෙ ප්‍රථිඵල එන රෑට පහුවෙනිද මනාපෙ දීපු උන්ටත් තට්ටු වෙන්නම හිටු කියල...
  9. TakurZ

    විවිධාකාර මිනිස්සු

    විවිධාකාර මිනිස්සු පෙළක් මිනිස්සුන්ගෙ හිත ඉස්සරවෙනව හිත ඉස්සර කරගෙන පහුවෙලා වෙච්ච වැරැද්ද ගැන හිත හිතා හූල්ලනව පෙළක් මිනිස්සුන්ගෙ ඔළුව(මොළේ) ඉස්සරවෙනව ඔළුව ඉස්සර කරගෙන හිස හැරැණු අතේ යනව නිකං තෝන්තු වෙලා වගේ ඔහේ ඉන්නවා.. ඔය අතරෙ කොටහක් මිනිස්සුන්ගෙ කට ඉස්සරවෙනව ඉතිං කට ඉස්සර...
  10. TakurZ

    විෂුවල් බේසික් 6.0 තුළ සිංහල ඉන්ටර්ෆේස් සදා&#3

    විෂුවල් බේසික් 6.0 තුළ සිංහල ඉන්ටර්ෆේස් සදා&#3 විෂුවල් බේසික් 6.0 භාවිතා කර සිංහල ඉන්ටර්ෆේස් සාදා ගන්නා ආකාරය දන්නා සහෝදරයෙකු හෝ සහෝදරියක් සිටීනම් එය කියාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි:)
  11. TakurZ

    මිනිස්සු මෙහෙමයි.. එතකොට ගෑණු..

    මිනිස්සු මෙහෙමයි.. එතකොට ගෑණු.. මිනිස්සු වෙනස් වෙනවා.. වෙනස් වෙනවා වෙනස් වෙන්ඩ උත්සහ කරනවා.. වෙනස් වෙන්ඩ බැරුව අතහැරලා දානවා.. එතකොට ගෑණු.. ගෑණුත් වෙනස් වෙනවා.. වෙනස් වෙනවා.. නිරායාසයෙන්ම වෙනස් වෙනවා.. ළඟ ඉන්න උනුත් වෙනස් කරනවා.. වෙනස් වෙලා වෙනින්ම එකෙක් අල්ලා ගන්නවා...
  12. TakurZ

    විසිල් ගහපුදෙං

    විසිල් ගහපුදෙං :cool::love::cool:
  13. TakurZ

    මේක පාඩමක්..

    ප.ලි. උඹලා හැම එකාගෙම ජීවිතේටම කෙල්ලෙක් ඕනි තමයි.. ඒත් කෙල්ලෙක් ජීවිතේට ආවා කියන්නෙ එයාගෙ නඩත්තුව ඒ කියන්නෙ එයාගෙ එදිනෙදා අවශ්‍යතාවයන් ගැනත් උඹලා තමයි හොයන්න ඕනි.. ආං ඒක හොඳට මතක තියා ගනිල්ලා.. එක රස්සාව දෙක තමයි පරස්තාව.. මුලින් කුලප්පුව වැඩිකමට පරස්තාව කර ගත්තොත් ඉතිං සදා සොත්ථි!:sorry:
  14. TakurZ

    හයිය තියෙනව නුඹ අතේ

    හයිය තියෙනව නුඹ අතේ :):)
  15. TakurZ

    සිකුරු මහ දශාව ලැබුවම මොකද වෙන්නෙ..

    සිකුරු මහ දශාව ලැබුවම මොකද වෙන්නෙ.. සිකුරු මහ දශාව ලැබුවම මොකද වෙන්නෙ.. දන්න කෙනෙක් කියාදෙනවනං ගොඩාක් පිං..:rolleyes:
  16. TakurZ

    Huawei E173u-1 dongle eka unlock karanna udawwak denna

    Huawei E173u-1 dongle eka unlock karanna danna kenek innawanam udawwak denna plz:sorry:
  17. TakurZ

    මේ font මොකද්ද? උදව්වක් දෙන්න

    මේ font මොකද්ද? උදව්වක් දෙන්න මේ font මොකද්ද කියල දන්න කෙනෙක් උදව්වක් දෙන්න . ස්තූතියි
  18. TakurZ

    මගෙ දූ

    සිද්ධිය: විශ්ව විද්‍යාල ළමුන්ගේ උද්ඝෝෂණයට පොලිස් කඩා පැනීම. හේතුව මොක උනත් ළමයින්ට පහර දෙන එක නං කොහොමවත් අනුමත කරන්න බෑ. අම්මල තාත්තලා ළමයින් වැරැදි කරද්දි ඒ ළමයින්ට ගහල/ කෝටු පාරක් දීල ළමයින්ව හදාගන්න උත්සහ කරන එක වෙනම දෙයක්. ඒත් ළමයි අධ්‍යාපනික හේතූන් මත කරන උද්ඝෝෂණ වලට පොලිස් ප්‍රහාර...
  19. TakurZ

    මූ මිනිහෙක් නෑ නෑ මාළුවෙක්

    මූ මිනිහෙක් නෑ නෑ මාළුවෙක් බැලූ බැල්මට ඔබත් රැවටුනාද? මේ කට දැක්කම :oo: මේ මිනිසෙකුගේ මෙන් තොල් හා දත් පිහිටි අපූරු මත්ස්‍යයා පහුගිය දවසක අන්තර්ජාල ලිපියක පළවී තිබුනා. මෙම මත්ස්‍යයාගේ දත් පිහිටා ඇති ආකාරයත් ඒ හා සමඟම උගේ දෙතොලත් සාමාන්‍ය මිනිසෙකුගේ මෙන් පිහිටා තිබීම තරමක් අස්වාභාවිකයි...
  20. TakurZ

    සඳ රාහුට සෙට්වෙලා

    සඳ රාහුට සෙට්වෙලා

    No contents