ගොඩ කාලෙකින් කට්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන..
කලින් අහපුවටත් පට ගාල උත්තර දුන්නනේ එලකිරි පොරවල්.. ;)
මේකයි සීන් එක,
මේක විද්‍යාත්මකව (ජීව විද්‍යාව + භෞතික විද්‍යාව ප්‍රශ්නයක්) හිතල බලල උත්තර දෙන්න ඕනි ප්‍රශ්නයක්..
විකල්ප උත්තර නැත.කතාවක් ගොතලම අහන්නම් ලස්සන වෙන්න.
එක්තරා විශ්ව...