1. sudeewa

    ඔන්න මමත් 5000

    ඔන්න මමත් පෝස්ට් 5000 ගැහුව එලකිරි එකට දැන් වැඩිය එන්න බැරි උනත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනි කියල හිතුන. නම් වලින් මතක් කරන්න බැරි උනත් එදා ඉදන් අද වෙනකම් මාත් එක්ක හිටපු හැමෝටම තෑන්ක්ස්. මේ කාලෙට එලකිරි එකේ මම ලබපු සුන්දරම අත්දැකීමක් තමයි එලකිරි රේඩියෝ , ත්‍රෙඩ් එකේ වැඩිය නොහිටියත් ගොඩක්...
  2. sudeewa

    පට්ට වැස්සක්නේ බන්

    පට්ට වැස්සක්නේ බන් මචන්ලා උබලගේ පැත්තටත් වැස්සද? මෙහාට (කුරුණෑගලට) නම් තදටම වැස්ස. :eek: කොලඹ ඉන්න එකෙක්ට කතා කරාම එහාටත් සෑහෙන්න වහිනවලු.:shocked: එකපාරටම වහින්න ගත්තනේ බන්. එලියට බහින්නත් කම්මැලී:sorry::sorry:
  3. sudeewa

    ~~ලෝකේ මෝඩම හොරු~~ LOL

    ~~ලෝකේ මෝඩම හොරු~~ LOL මෙන්න ලෝකේ මෝඩම හොරු.. :rofl::rofl::rofl: බලන්නකෝ වීඩියෝ ඔක්කොම ටික.. uWgTiz6rwM4 an_H53FZpic OejOrS-bHa0 qLClht4NVwI MtGF_heXsbo eujfRzdwbj8 oAJ56LREpNE 52gVIyBUxrs HXdEf40MCJY Thanks
  4. sudeewa

    ක්‍රිකට් පරාජය දරා ගත නොහැකිව තරුණයක් දෙ&#3503

    ක්‍රිකට් පරාජය දරා ගත නොහැකිව තරුණයක් දෙ&#3503 ක්‍රිකට් පරාජය දරා ගත නොහැකිව තරුණයක් දෙදෙනෙක් සියදිවි නසා ගනී.. දැන් ස්වර්ණවාහිනී වලට කියල තියෙන්නේ..:(:(:( kawruhari dannawda scene eka? meka nam hoda deyak neme
  5. sudeewa

    ෆෝන් එකක් ගන්න HELP

    ෆෝන් එකක් ගන්න HELP මචන්ලා මම ෆෝන් එකක් ගන්න යන්නේ.. කලින් තිබ්බෙත් Android එකක් ,ඒකක්ම තමා ගන්න යන්නේ.. Galaxy S3 එක බැලුව ඒත් උන්ගේ මොකක්ද කේස් එකක් උන නිසා ගන්න බයයි බන්.. HTC One X බැලුව ඒකත් හොදයි..:) අනික මම මාර ආසයි HTC.. One x and S3 ගානට Perfomence තියන හොද 4n එකක් suggest...
  6. sudeewa

    xxxx ටූත්පේස්ට් පාවිච්චි කරන උන්

    xxxx ටූත්පේස්ට් පාවිච්චි කරන උන් මම මේ යුනිලීවර්ස්ල ට මඩ ගහන්නවත් මගේ පුද්ගලික ප්‍රශ්නෙකටවත් මෙහෙම දානව නෙමේ.. අපේ ගෙදර xxxx විතරමයි ටූත්පේස්ට් එකක් විදිහට පාවිච්චි කරන්නේ , ඒත් මේ ලගකදි ඉදන් ටූත්පේස්ට් ටුයිබ් එකේ කර ගාවින් පුපුරනව , මුලින් මම හිතුවේ ඕනවට වඩා තද වෙලා මෙහෙම වෙනව කියල.. උබල...
  7. sudeewa

    ප්‍රශ්න 5ක්

    ඔන්න මම උබලගෙන් අහනව , සිම්පල් ඒව හරිය.. විනාඩි 2ක් ඇතුලත මේ ප්‍රශ්න 5 ටම හිතෙන උත්තර කමෙන්ට් කරන්න.. ඊටවඩා වෙලා ගත උනොත් උත්තර මෙතන දාන්න එපා ප්ලීස්..:dull: Calculator හරි කොලයක් හරි පාවිච්චි කරා නම් උත්තරේ මෙතන දාන්න එපා ප්ලීස්.. Thanks
  8. sudeewa

    බිත්තරේ හොයමු..

    බිත්තරේ හොයමු.. මේ වගේ බිත්තර දෙකක් තියනව , එකක් තම්බලා(boiled) අනික නිකන්.. එකක්වත් රස්නෙත් නෑ හොදේ කිසි වෙනසක් නෑ.. :rolleyes: දන්න අය කියමු බලන්න කොහොමද තම්බපු බිත්තරේ හොයාගන්නේ කියල.. බිත්තර බිදල හොයනව කියල නම් කියන්න එපා.. -------------------------------------------------...
  9. sudeewa

    Italian Man (ROFL)

    Guys check this out , I couldn't stop laughing.. :rofl::rofl::rofl: Mind this contains some explicit words (kinda).. :rofl: m1TnzCiUSI0 Thanks
  10. sudeewa

    GCE A/L EXAMINATION 2011 AWAIT RESULTS

    ඔන්න ආයිත් රෑන්ක් වෙනස් කරල රිසාල්ට් දාන්න යන්නේ.. තව ටිකකින් දායි..:rolleyes::rolleyes: මේ පාරවත් හරියන්න කියල wish කරහල්ල.. http://www.doenets.lk/exam/ PS -
  11. sudeewa

    එලකිරි සහ 18+

    මචන් මට ඊයේ උන දෙයක් නිසා පොඩ්ඩක් මේක කියන්න ඕනි කියල හිතුන.. මම දන්නැහැ උබල හැමෝම මම කියන දේ පිලිගනීද කියල.. කට්ටිය 18+ වගේ දෙයක් දාන එකේ අදහස හරියට දන්නේ නෑ වගේ.. පොඩ්ඩක් එලකිරි එකේ නිව් ත්‍රෙඩ් ලිස්ට් එක බලපන් , ගොඩක් ඒව 18+ අගට දාල තියනව.. සමහර ඒවගේ ඇතුලට ගිහාම මොන 18+ එකක්වත් නෑ.. මට...
  12. sudeewa

    මේ මොකෙක්ද??

    මචන්ල මේ ලගදි අපි ආරුගම්බේ ගියා , එහෙදි පොඩ්ඩක් ඇවිදිනකොට කඩේක සිමෙන්ති බැම්මක් උඩ අමුතු සතෙක් වහල හිටියනේ..:rofl: මැස්සෙක් වගේ පේන්නේ , මම ගැහුව පොටෝ එකක්.. ගොඩක් උන්ගෙන් පෙන්නල ඇහුව කවුරුත් හරියට දන්නැහැ.. :baffled: නිකන් මැස්සෙකුයි බත් කූරෙකුයි එකතු වෙලා හැදිල වගේ..:oo: මේක එඩිට් කරපු එකක්...
  13. sudeewa

    කුඩු දුමියා.. LOL

    Well done Neth FM.. :rofl::rofl::rofl::rofl::rofl::rofl: p0q61m9JJyI සුපින්වතුනි, විලේසුදා තෙල්බාලා, ගුස්තියා, කලුවා, බිල්ලා, ජුම්පිටියේ අමරේ, සාරවා සුනිල්...හෙට අනිද්දට කියයි ඒ ගොල්ලන්ටත් කීසීම දෙයක් මතක නෑ කියලා.... මතක තියනවා කියලා නාගන්නද මං හිරේ ලැගලා හිරබත් ගිල ගිල ඉන්නද මං පෝරකයට බලෙන්...
  14. sudeewa

    එල Mini Shows (16+)

    එල Mini Shows වගයක් හම්බුනා youtube එකේ Happy Tree Friends , මෙතන ටිකක් දාන්නම් කැමති අය ගිහින් බලන්න.. සමහර ඒව බලන්න අමාරුයි ටිකක්, ආතල් වැඩ වෙන්නේ මුන්ට:lol::lol::lol::lol::lol: , සමහරු මේවට ආස නැතුව ඇති එහෙම අය බලන්න එපා.. 165VjNKRNdw RO7Q1tMGE7g nmXL6-F3vZQ 4uliIeAgYc8 bumps...
  15. sudeewa

    FB Fake profile- PLz report

    EK කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඔනි.. මචන් මගේ නෑදෑ වෙන නංගි කෙනෙක්ගේ Photos දාලා මොකෙක් හරි Fake profile එකක් හදල.. මෙන්න profile එක https://www.facebook.com/profile.php?id=100003991399238 මම වගකීමෙන් කියනව මේක Fake එකක් බව මොකද එක මගෙ Cousinගේ Profile pic එකමයි දාල තියෙන්නේ.. Please...
  16. sudeewa

    Tinted glasses-වාහන තියන උන් වරෙල්ලා

    Tinted glasses-වාහන තියන උන් වරෙල්ලා මචන් සාමාන්යෙන් වාහනයක වීදුරු ටින්ටඩ් කරන්නේ කොහොමද? ලංකාවේ ඒ ගැන තියන නීතිය මොකක්ද? මම දැකල තියනව කොලඹ පොඩ්ඩ බැරි උනොත් පොලිසියෙන් අල්ලනව.. ඇහුවත් කවුරුත් දන්නේ නෑ කොහොමද මේක කරන්නේ කියල.. උබල Recommend කරන්නේ කොහොමද Car එකකට? Side glasses tinted කරාට...
  17. sudeewa

    HTC WILDFIRE S

    මචන් උබල කා ගාවවත් කැඩිල අයින් කරපු HTC WILDFIRE S එකක් නැද්ද? මට ඕනි එකේ power key circuit එක විතරයි.. මගේ එකේ Power key එක අවුල් අලුතෙන් ගත්තෙත් භාණ්ඩේ.. හැම තැනම හෙව්ව Parts නැහැ.. :baffled::baffled::baffled: තියනව නම් ගානත් එක්ක කියහන් මචන් මම ගන්නව. ලොකු උදව්වක්.. එකක් දාල සහයෝගයක්...
  18. sudeewa

    කොහොමද මේ පොඩි කෙල්ල

    කොහොමද මේ පොඩි කෙල්ල කොහොමද මේ පොඩි කෙල්ල අපේ ජාතික ගීය කියන ලස්සන.. :):):) FlywdlYaqBk#! අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න;)
  19. sudeewa

    ජීවන බර !

    අපි කොච්චර සතුටින් ද ඉන්නේ කියල පොඩ්ඩක් අහලම බලන්නකෝ.. iE-7iVqpOYM#!
  20. sudeewa

    Tere Naam (Hindi movie)

    මේක ගොඩක් පරනයි , හැබයි මම බලල තියන හොදම ලව් ස්ටෝරි එකක්.. :yes::yes::yes: මමත් මේක සෑහෙන කාලයක් හෙව්ව.. EK එකෙත් කට්ටිය හොය හොයා හිටපු නිසා දැම්මේ.. ඕන අය ගන්න.. http://www.imdb.com/title/tt0374271/ 700MB Torrent 750MB Torrent Sinhala subtitles තියනව.. Source -...

    No contents