1. sudeewa

    කොටු 11 ගැහුව ඩෝ..

    ඔන්න මචන්ල මමත් කොටු 11 ගැහුව අද.. :):):) ජීටී ගේ ඉදන් හැම එලකිරි මෙම්බර් කෙනෙක්වම මතක් කරනව.. එදා ඉදන් අද වෙනකම් රෙප් දුන්නු රෙප් කපපු , බැනපු , නොබැනපු එකී මෙකී නොකී හැමෝටම තෑන්ක්ස්.. ;););) -----------------------------------------------------------------------------...
  2. sudeewa

    කෙල්ලො සිරා මෝඩයි

    කෙල්ලො සිරා මෝඩයි මට ඊයේ එල සීන් එකක් උනා බන් , හැබැයි උබලට හිනා යයිද දන්නැහැ.. මගේ ෆෝන් එකේ පොඩි අව්ලක් වෙලා ඒක හදාගන්න මේ පැත්තේ තියන ප්‍රසිද්ධ phone repair කරන තැනකට ගියා.. ඒකේ අයිය කාරයගේ වැඩ නියම ජෙනුවින් , කොටින්ම warranty එකකුත් දෙනව වැඩේ කරල ඉවර උනාම..:yes: ඒක නිසාම මිනිහට මාර...
  3. sudeewa

    තනිවී සිටින්නයි මා - Milton Mallamarachchi

    තනිවී සිටින්නයි මා - Milton Mallamarachchi Hope you guys definitely have heard this song.. One of the best songs which never gets old. si_9NLFB6xc තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ AG6_37rXPD8 ඒත් මේක...
  4. sudeewa

    කොහොමද ස්පීඩ් එක?

    කොහොමද ස්පීඩ් එක? කොහොමද ස්පීඩ් පිටරට නෙමේ මේ ලංකාවේ.. එඩිට් කරපු එකකුත් නෙමේ හොදේ.. :P :P
  5. sudeewa

    Apple iYo (අයියෝ) - must watch

    FB එකේ රවුමක් දානකොට දැක්කේ.. :D:D කියන්න දෙයක් නෑ බලලම ඉමුකෝ:lol::lol: LdOQdu6Io8k පට්ට වීඩියෝ සෙට් එකක්ම තියනව මේ ඩයල් එකගේ..:rofl::rofl: Repost නම් සොරි වෙන්න ඕන මචන්ල..
  6. sudeewa

    ජය සාන්ත

    :lol::lol::lol::lol::lol: Thanks shenu :) Facebook එකෙන් අහුලගත්තේ..
  7. sudeewa

    මෙහෙමත් හිනා වෙනවද??

    මෙහෙමත් හිනා වෙනවද?? බලහන්කෝ අරූ කතා කරන විදිහට Presenter ට හිනාව නවත්තගන්න බෑ බන්.පට්ට සීන් එක. 5X1VIyZe3Ws මේ වගේ මිනිහෙක්ට හිනා වෙන එක නම් පව් :oo: මිනිහෙක් අසරණ උනාම හිනාවෙන මේ වගේ උන්ට උන් අසරණ උනාම අඩුගානේ හිනාවෙන්නවත් එකෙක් නැතුව යනව
  8. sudeewa

    මැක්‍රෝ ඡායාරූප කලාව (Macrophotography)

    මැක්‍රෝ ඡායාරූප කලාව (Macrophotography) මැක්‍රෝ ඡායාරූප කලාව (Macrophotography) ඡායාරූප කලාව ගැන ගොඩක් කතා වෙන නිසා මටත් හිතුන ඡායාරූප කලාවේ එක පැත්තක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න.. මේ තාක්ශනය ගැන මේ වෙනකොට ගොඩක් අය දන්නව ,මොකද දැන් ෆෝන් එකක එකේ උනත් Macro දකින්න පුලුවන් නිසා.. ඉස්සර ආපු Sony...
  9. sudeewa

    මිළියනයක අල්ලස් ගන්න හැදූ නුගේගොඩ ASP ඇල්ලූ &#

    මිළියනයක අල්ලස් ගන්න හැදූ නුගේගොඩ ASP ඇල්ලූ &# අල්ලස් ගන්න ගිහින් ASP මහත්තයට වැරදිලා WXQiWQ_baNI
  10. sudeewa

    ++ මල්ලියනේ ++ Anti drug abuse ++

    ඇයිද සෙමින් මිය යන්නේ.. mP_5DhSo8p4 මේක ගොඩක් පරන සින්දුවක් , නිකමට මතක් වෙලා Youtube එකේ සර්ච් පාරක් දැම්ම උදේ.. බොක්කටම වදින සින්දුවක් , උබලත් එක්කත් බෙදාගන්න හිතුන..:cool: මේව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්, මම නම් ජීවිතේටවත් පාවිච්චි කරල නෑ.. පාවිච්චි කරන අය ඇති , කරල...
  11. sudeewa

    කෙල්ලට බොරු කරොත් බලාගෙනයි.. 18+

    කෙල්ලට බොරු කරොත් බලාගෙනයි.. 18+ මේක නම් ටිකක් පරන සීන් එකක්.. පෙම්වතියට බොරු කරා කියල සැකයට නිදාගෙන ඉන්න පෙම්වතාගේ රහස් අවයවය කපල.. කොහොම හරි වෛද්‍යවරු මෙයාගේ අවයවය නම් බේරගෙන ඒත් එකේ ප්‍රාණවත් වීමේ හැකියාව (erection) නැතිවෙලා.. පින්තූරය බලන්න කැමති අය විතරක් මෙතනින් යන්න..18+ Link...
  12. sudeewa

    SubWoofer හෙල්ප්..

    මචන්ලා මගේ පරන සබ් එකක් තියනව , පරණමත් නෑ.. Micro Lab බ්‍රෑන්ඩ් එක , එලකිරි වගේ සවුන්ඩ්..:rolleyes: මේ තියෙන්නේ ඒත් බන් දැන් ලගක ඉදල ඒකෙන් පොඩි නොයිස් එකක් එනව කීං ගාල :angry::angry:, එපා වෙනව බන් මැෂින් එක ගාව ඉදන් වැඩක් කරන්න වත් බෑ , හැම වෙලාවෙම නෑ , ඔන් කරල පැයක් වගේ යනකොට තමයි පටන්...
  13. sudeewa

    ශ්‍රී ලංකා පොලීසිය

    >> ශ්‍රී ලංකා පොලීසිය << ශ්‍රී ලංකා පොලීසිය ගැන ඔබ දැන ගත යුතු දේ 1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්. 2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්. 3. ඔබ වාහනයක ගමන් කරන විටකදී...
  14. sudeewa

    කොල්ලෝ හෙන මෝඩයි බං........

    කොල්ලෝ හෙන මෝඩයි බං........ වැලන්ටයින් දවසේ මේක දාන එක හරිද මන්ද , කොහොම උනත් මේ වගේ අත්දැකීම් තියන අය නම් මෙතන ඕන තරම් ඇති ඊයේ මුළු රෑම වෙලාවකට අඬ අඬා, ආයෙත් වෙලාවකට හිත හිතා ඉඳලා දන්නෙම නැතිව ඉර එළියත් වැටිලයි කියලා චමත්ට තේරුම් ගියේ එහා ගෙදර මාෂි නංගිව ඉස්කෝලේ ගෙනියන්න එන වෑන් එකේ අංකල් කන...
  15. sudeewa

    පොඩි එකාගේ රචනාව..

    පොඩි එකාගේ රචනාව.. Fb එකේ රවුමක් දානකොට දැක්ක දෙයක්.. 5 වසරේ පොඩි එකෙක් ජාතික වීරවරයා ගැන ලියපු රචනාවක්.. බයක් නැතුව මූ ලියල තියනවනේ.. :lol::lol: කාටවත් මඩ ගහන්නවත් , මෙකේ වලි අදින්නවත් දැම්ම නෙමේ.. කොමෙන්ටුවක් කොටලම යන්න..
  16. sudeewa

    මුන් මිනිස්සුද? {18+}

    මුන් මිනිස්සුද? {18+} මම මේක මෙතන post කරන් නෑ, ඕන අය මේ ලින්ක් එකෙන් බලන්න.. PIC මේ මිනිස්සු මුස්ලිම් ද දෙමල ද බන්? මේ පොඩ් ලමයින්ගේ ඉදන් ගෑනු පිරිමි ගොඩක් බලාගෙන ඉන්නවනේ.. මුන් මිනිස්සුද? :no::no: ..මේක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න..
  17. sudeewa

    LAST ඕවරේ

    ඊයේ මැච් එකේ last overs ටික , Got the youtube video, Thanks danushka :yes::yes:;) 34JXEb9OcUY Say thanks if you were looking for this..
  18. sudeewa

    හෙන ගහපන්

    මචන් මේ Group එක Report කරහල්ල.. https://www.facebook.com/pages/Skinny-Buddha-Clothing-Black-Sidharta/117727491606610 බලහන් මුන්ට වෙලා තියන දෙයක්.. මේක නම් ආගමත් එක්ක තරහට කරන දෙයකටත් වඩා බිස්නස් එකක් වගේ..:angry::angry::angry: දුක හිතෙනව ඉතින් දැක්කම:(
  19. sudeewa

    ►►අනේ පුතේ උඹට රිදුනද?◄◄

    ►►අනේ පුතේ උඹට රිදුනද?◄◄ කුඩා අවදියේදී පියා මිය ගිය පසු තම එකම පුතා සමාජයට වැඩදායී මිනිසෙකු කිරීම ඇගේ පරම අභිලාශය විය... දිනය පුරා කුලී වැඩ කිරීමෙන් උපයා ගත් මුදල් අරපිරිමැස්මෙන් වියහියදම් කල ඇය ඒවා ඉතිරි කලේ ඔහුගේ අනාගත අභිවෘද්ධිය සදහාමය. තම බත්පත පුතුට දී ඇය නිරාහාරව ගත කල වේල් ගනන අපමනය.මව...
  20. sudeewa

    ඇගේ කථාව (7 Khoon Maaf)

    7 Khoon Maaf (2011) 7 Khoon Maaf නොදා ඇගේ කතාව කියල පටන් ගත්තේ නැත්තම් කවුරුත් මේ ත්‍රෙඩ් එක බලන් නැති හින්ද. කොච්චර ෆිල්ම් තිබුනත් කවුරු හරි හොදයි කියනකම් මම බලන් නැහැ.. argan සහෝදරයා දාල තිබ්බ එලකිරි Review වගයක් දැකල මටත් එකක් දාන්න හිතුන අද බලපු එකක් ගැන.. මම හින්දි බලන්නේම නැති තරම් ඒත්...

    No contents