දේශීය නිශ්පාදනය වන ආහාර ද්‍රව්‍ය වල මිළ සැලකිය යුතු ලෙස අඩුවෙලා. විශේෂයෙන් එළවලු සහ හාල්.
ඒ වුනාට අනිත් ඒවා වැඩියිනේ? කිරි පිටි, බිත්තර, මාළු, ඒ වගේම විදුලි බිල, වතුර බිල එහෙම. හොඳයි බඩු මිල වැඩි නැද්ද රටේ?
30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්න මිනිසුන්ගේ මානසිකත්වය හැදිය යුතුය. මේ පුණරුත්තාපන...