1. කොටි ආයෙත් එයිද??????

    උඹ උඹෙ ජාතකේ හොයාගනිං ඊට කලිං පිම්පියො මම උඹටද කිවුවෙ ඕක? :rofl:
  2. කොටි ආයෙත් එයිද??????

    KDH කියන්නෙ මහින්දට දාව උපන්න එකෙක් ද බං? :baffled:
  3. Insuarance, Tax, Badu gewanna salli na , Car eka wikunanawa.

    http://www.riyasewana.org/buy/Nissan-Blue-Bird-2007-Car-For-Sale-In-Srilanka/109139.htm
  4. කොටි ආයෙත් එයිද??????

    ආ අමතක වුනා ජනවාරි 8 වෙනිදා හිටං දිනුවට පස්සෙ කොටි ගල් ගැහුවා නේද උතුරෙ හමුදා කඳවුරු වලට? කෝ ඉතිං යුද්ධෙ පටන් ගත්තෙ නෑනෙ. :(
  5. කොටි ආයෙත් එයිද??????

    වහාම මැදමුලනේ ලෝක හොරාව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරමුද බං? බයේ බෑ :lol:
  6. fake paypal - watch your clicks

    උඹෙ ඊමේල් ඇඩ්‍රස් එක වේස ගෑනි වගේ වටේ ගිහිං ඇත්තෙ. නිකමට ගූගල් සර්ච් එකක් දාලා බලපං උඹෙ ඊමේල් ඇඩ්‍රස් එක. :(
  7. Mi 8000 Power Bank Details

    Supply එක 1000A වුනත් Load එක අදින්නෙ ඒකට ඕනෙ Amphere ගාන විතරයි. Current එක අපිට Feed කරන්න බෑ ලෝඩ් එක අදින්න ඕනෙ. Powerbank එකේ Ah ගාන වැඩි නම් ෆෝන් එක චාජ් කරන්න පුලුවන් වාර ගනන වැඩියි. Xiaomi Powerbank එකක් නම් ඒකෙ කෝඩ් එකක් තියනවා බොක්ස් එකේ. ඒක Xiaomi Site එකේ ගහලා confirm කරගන්න පුලුවන්...
  8. ලිසිං_වාරික_ඇරියස්

    Contact mama malberry wemi Good Luck :)
  9. help me..50 card එකක් දෙනවා හෙල්ප් කරන කෙනාට

    50 card එකක් දෙන නිසා හෙල්ප් කරන්නෙ නෑ. :yes:
  10. ඇවන්ට්ගාඩ්

    ලක්ස්මන් අංකල් :)
  11. අපේ_ගෙදර මේ පාර

    එලකිරි මචං :)
  12. අපේ_ගෙදර මේ පාර

    ගොඩක් පිං :)
  13. අපේ_ගෙදර මේ පාර

    පිට පලාතක පන්සලක කටිනයක් බාරගන්නෙ කොහොමද? විස්තර කියපංකො :)
  14. Mi 8000 Power Bank Details

    ඔය Genuine Xiaomi Powerbank එකක් නෙවෙයි. :no:
  15. ආණ්ඩුව_වැටෙයිද ?

    ඇයි බලු කෑම බළළ් කෑම. ඒ කාලෙ බයියො කෑවෙ ඒවනෙ :lol: q3osYgmcinY
  16. ඇවන්ට්ගාඩ්

    ඔය ඌ කියලා තියන Clearance මොකුත් අරගෙන නෑ ගාල්ලට ඕක ගේද්දි. තනිකර කෙප්ප මූ කෙලින්නෙ. ඒ නැවේ කැප්ටන් කාරයා කිවුවෙ ඒ Clearance නැතුව ඌ නැව ගේන්න කැමති වුනෙත් නෑ කියලා උං තියපු ප්‍රෙස් එකේදිත්. බලමුකො ඇත්ත නැත්ත එලි වෙයිනෙ :)
  17. ඇවන්ට්ගාඩ්

    සත්හඬ ගැන නෙවෙයි මම කිවුවෙ ඔය නිෂ්ෂංක සේනාධිපති ගැන. ඌ කියයිද ඔවු මම නීථි විරෝධී වැඩක් කලේ කියලා? :lol:
  18. ඇවන්ට්ගාඩ්

    හොරාගෙ අම්මගෙන් පේන ඇසීම නෙවෙයි මේක හොරාගෙන් පේන ඇසීම. Anyway TFS :)

    No contents