මොනවා වුනත් බයියො වෙච්ච උඹලගෙ උත්සාහෙ අගේ කරන්න ඕනෙ :lol:
ජනාධිපතිවරණෙ පැරදුනාට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙන් ගොඩ යන්න ගියා. ඒකත් පැරදුනාට පස්සෙ බජට් එකෙන් හරි ගොඩ යන්න බලනවා. උත්සාහවන්තයා ජයගනී කියනවනෙ බයියනේ. ට්‍රයි ට්‍රයි. නාමල් බේබිව 2020දි ජනාධිපති කරමු මේ පාරත් වැඩේ හබහ් වුනොත්. මහින්ද ලොක්ක...