help me..50 card එකක් දෙනවා හෙල්ප් කරන කෙනාට

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    help me..50 card එකක් දෙනවා හෙල්ප් කරන කෙනාට

    Help එකක් ඔනේ.මන් s5 එකක් ගත්තා.second hand.ගත්ත පොර මෙක root කරලා.kitkat තියෙන්නේ.මෙක official update එන විදිහට හදා ගන්නේ කොහොමද මචංලා.කොහොමද lolipop දාන්නේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුකුත් කරන්න කලින් බැකප් සොෆ්වෙයාර් එකක් දලා ඩිලිට් කරපුවා ඔක්කොම අදින්න වටිනා දෙවල් තිබ්බොත්, අන්ඩ් බම්ප්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අයි බං OTA ගන්නේ. PC ODIN එකෙන් flash කරානම් වැඩේ ලිසිනේ.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    sammobile eken model ekata hariyana generic rom eka download karala odin walin flash karapan. Etakota lollipop ekama flash karanna puluwan. Issalla youtube eke tutorial balala idapan.


    Wagakeemak daranu Nolabe ... do @ ur own risk ;)


    PS - karanna kalin ube data ehema backup karagena idapan.