1. ආණ්ඩුව_වැටෙයිද ?

    වාවන්නෙ නෑ මයෙ පපුකැනැත්ත. අප්පුච්චව පණ පිටින්ම වලලන්ද මුං සැරසෙන්නෙ මෙදා පොටේ :(
  2. obai ape raju

    එහෙමවත් සැනසියං ගොං බයියෝ :rofl:
  3. obai ape raju

    එහෙමයි කියලා උඹ තප්පුලන්න එපා :rofl:
  4. ආණ්ඩුව_වැටෙයිද ?

    පර්මිට් සීන් එක විසඳයි පොඩ්ඩක් ඉවසලා හිටපං. උඹට පර්මිට් හම්බවෙන්න තව අවුරුදු 4ක් තියනව නේද? ඒ වෙද්දි ඕක හැදෙනවා :cool:
  5. Windows 07 OR 10

    :yes:
  6. Windows 07 OR 10

    http://forums.mydigitallife.info/threads/66481-Windows-10-1511-Build-10586-Retail-amp-MSDN-ISO?p=1175272&viewfull=1#post1175272 10240 iso එක බාන්න එපා 10586ම බාපං මොකද 10240 to 10586 update එක 3GB. අපරාදෙ 3GB වතුරෙ දැං 10240 බාලා දැම්මොත් :dull:
  7. ආණ්ඩුවේ_අන්තිම_දවස්

    :(:yes: අප්පුච්චාව තංගල්ල ප්‍රාෙද්ශීය සභාවේ සභාපති කරවමු :)
  8. ආණ්ඩුවේ_අන්තිම_දවස්

    ඔය ටැක්ස් ගහන එක අසාධාරණයි තමා කවුද නෑ කිවුවෙ? මම කිවුවෙ එලුවගෙ අර මොකක්ද එක වැටෙනකං වගේ බලං ඉන්න උඹලා ගැන. :lol:
  9. Windows 07 OR 10

    :no: කල් යයි The November update was originally available via the MCT (Media Creation Tool), but the company decided that future installs should be through Windows Update. People can still download Windows 10 [Build 10240] using the MCT tool if they wish. The November update will be...
  10. Windows 07 OR 10

    ඔය දාලා තියන වීඩියෝ එක බලපං. UI එකේ වෙනස්කම්, Start menu එකේ Search කරද්දි ලැග් වෙන්නෙ නැති එක එහෙම තමා මට දැනිච්ච වෙනස්කම් :dull:
  11. Windows 07 OR 10

    Xlqwxrmz1oA මම බෑවෙ mydigitallife එකේ දාලා තිබ්බ ලින්ක් එකකින් බං. ටොරන්ට් ඇති ;)
  12. ආණ්ඩුවේ_අන්තිම_දවස්

    උඹ නේද බයියා දිනනවා කියලා ඔට්ටුවක් අල්ලපු ගොං බයියා? :rofl: ඔටුටුවක් අල්ලමුද එහෙනං මෙදා පාරත්? :lol:
  13. ආණ්ඩුව_වැටෙයිද ?

    ඒත් මං බැලුවා මොකෝ පරක්කු කියලා :lol:
  14. අයවැයේදි_පනින_උන්_මෙන්න

    ප්‍රසන්න රණතුංග
  15. ආණ්ඩුව_වැටෙයිද ?

    බයියො අඬයිද? :(
  16. Windows 07 OR 10

    Windows 10 TH2 දාපං මේ මාසෙ රිලීස් වෙච්ච. TH1 එකට වඩා stable :cool:

    No contents