1. Nissan leaf

    ඒ උඹ ටොයියෙක්ද බයියෙක්ද? :baffled:
  2. රාජිත, නැව් සහ ඇත්ත..

    බොදු බල සේනාව, රාවණා බලය වගේ සංවිථාන ටිකක් හදලා සන්දර්ෂණ ටිකක් තිබ්බොත් කොහොමද අමාත්‍යංශ ටිකකට එහෙම පැනලා? :lol:
  3. අපේ_ගෙදර මේ පාර

    පිං සිද්ධ වෙනවා මේ ගැන කිවුවට :)
  4. Nissan leaf

    :yes: කවුද ලක්ෂ 50ක් දීලා ඕක ගන්නෙ. Imports නවතී. ගත්ත එවුංට සදාකල් ඔබ මගේ කියලා තියාගන්න වෙන්නෙ නැත්තං අඩුවට විකුනන්න වෙන්නෙ :dull:
  5. රාජිත, නැව් සහ ඇත්ත..

    උඹ තාම පුනුරුත්ථාපන කඳුවුරේද? :lol:
  6. දෙහි සහ අමු මිරිස් බුකිය හිනස්සන හැටි

    එලවලු වගේ අපි ආනයනය කරන්නෙ නැති/බැරි දේවල් වලට එහෙම මිල පාලනයක් කරන්න බෑ කොහෙන් කියලා ගෙනැත් සපයන්නද? වේලපු මිරිස් තිබ්බට මිනිස්සු හොයන්නෙ අමුමිරිස්නෙ. :dull: හාල්, අර්තාපල්, ලොකුලූණු වගේ දේවල් වලට නම් ආංඩුවට මැදිහත් වෙලා මිල පාලණයක් කරන්න පුලුවන් ආනයණය කරලා/ සතොස වගේ ඒවගෙන් අඩු මිලට දීලා. :)...
  7. deyyanta pahan paththu kirima

    බුදු හාමුදුරුවන්ට පහණක් පත්තු කරන එක ආලෝක පූජාව කියමුකො. දෙවියන්ට පහන් පූජා කරන්නෙ මොකටද? අපේ ගෙදර නම් පන්සිල් ගද්දි පහණක් පත්තු කරනවා එච්චරයි. :eek:
  8. Loku udawwak one !

    JasonRulez ගාව තියනවා මචං :yes:
  9. car alarm akak set karaganna one...hlp

    මොකක්ද කාර් එක?
  10. දෙහි සහ අමු මිරිස් බුකිය හිනස්සන හැටි

    ඇයි බං මට රිදෙන්නෙ? උඹලා මැරිලා ඉපදුනා වගේනෙ. මහින්ද ලොක්කගෙ කාලෙත් අමු මිරිස් 1000ට ගියා. ඒකට ආංඩුවට කරන්න දෙයක් නෑ. Supply එක අඩුයි වැස්ස නිසා. Demand එක වැඩියි. සරළ සිද්ධාන්තයක් ඕක ;)
  11. අපේ_ගෙදර මේ පාර

    මටත් ආසයි කටින පිංකම කරන්න. බණක් ඇහුවා කටින පිංකම කරගත්තොත් අපායෙ යන්නෙ නෑ කියලා. :dull: ඕක කරන හැටි දාපංකො :)
  12. රාජිත, නැව් සහ ඇත්ත..

    :lol: Ok. ඕක මගෙ Field එක නිසා ඇහුවෙ අයියා. ලංකාවෙ එකෙකුට රෝරෝ වෙසල් තියනවා කියන්නෙ රටටම ආඩම්බරයක්. :)
  13. රාජිත, නැව් සහ ඇත්ත..

    රෝ රෝ වෙසල්ස් කියන්නෙ වාහන ගෙනියන නැවු වලට. ඔය OP දාලා තියන IMUL* නම්බර්ස් නම් Fishing Vessels වල ඒවා. :eek:
  14. රාජිත, නැව් සහ ඇත්ත..

    ඕවා නැවු නෙවෙයි නේද අයියා? IMO Reg numbers තියනවද ඕවට? :eek:
  15. :)

    :)

    No contents