ආණ්ඩුව_වැටෙයිද ?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ දේශපාලනය ගැන කතා කරනවාට වඩා හොඳ නැද්ද අසූචි වලකට බැහැලා අපි හැමෝම නා ගත්තානම්.ඒක නම්බුයි දේශපාලනේ කතා කරනවාට වඩා
     
    • Like
    Reactions: agrmrs

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    funny%2Bquotes%2B08.jpg
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    is this true????

    I'll fucking kill myself, or better yet i'll submit myself over to ISIS and ask them to slit my throat.
    jeez i'm gonna go shopping tonight for an Orange color dress.

    මොන හුත්තක්ද යකෝ මේ???
    අපි මොන පකටද මුන්ට කඩේ ගියේ? ඇත්තටම රටට ආදරෙයි කියල හිතල මුන් පස්සෙ ගියේ නොදකින් විතරක්.
    ISIS එකට කියල බෙල්ල කපාගෙන මැරෙන්න හිතෙනව.
    අද හවසට ගිහින් තැඹිලි පාට ඇඳුමක් ගන්න ඕනි.
    පිස්සුද බන් ඔය එකෙක්වත් රටට ආදරේ එවුන් නෙවෙයි.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ස්කර්වීයට 10000$ දීල කිව්ව පොනිලගෙ වල්ලට මන්නෙන් කොටලා වරෙන් කියල..
    මූ ආපහු ඇවිත් කියන කොටන්න ගියා වල්ලක් තිබ්බෙ නෑ camel toe එක කලිසමෙන් එලියට පැනල තිබ්බ ඌ ආපහු ආව කියල..
    මම ආයෙ යැව්ව කමක් නෑ තට්ටෙ ගාල තට්ටෙට කොටපන් කියල..

    හුටා ඌ එය් එහෙනම් රනිලට ඔලුවකුත් නැහැ කියාගෙන එහෙනම්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ආරංචි හැටියට මහින්ද 5/6 ක බලයක් අරගෙන ආණ්ඩුව ගෙදර යවන්න හදන්නේ. අය වැය තුන් වෙනි වර කියවීමේදි බලාගන්න පුලුවන් වෙයි.
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    සොහොන;19330980 said:
    ඇයි උබට හිනා ගියේ මට නම් හිනා යන්නේ නැ

    නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප‍්‍රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත.

    අවප‍්‍රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග‍්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි

    ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප‍්‍රධාන ප‍්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප‍්‍රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.”

    ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.
    එය මෙම ව්‍යවසායයන් මූලික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකි.

    ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ. අයවැය යෝජනා නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 186 හා බිලියන 174 වඩා වැඩිය.

    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.

    දිවයින තුල දිග්ගැස්සී ගිය වර්ගවාදී යුද්ධය නිමා කරමින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කර හය වසරකට පසු ආරක්ෂක හමුදා සඳහා මෙම දැවැන්ත මුදල වෙන්කර තිබේ. ඉහල දැමූ ආරක්ෂක ප‍්‍රතිපාදන කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රහාරයන් සමග එකට පෙල ගැසෙන අතර එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රතිරෝධය මැඬීම සඳහා වන පෙර සූදානමකි.

    මචන් රුපියල අවප්‍රමාණ වෙනවා කියල සල්ලි අච්චු ගහන එක නෙවෙයි උත්තරේ. එහෙම කරොත් උද්දමනය තවත් වැඩි වෙලා තවත් කෙල වෙන එක තමයි වෙන්නේ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ලංකාවේ මොලයක් තියෙන, මිනිස්සු ගැන හිතන ඇමතිලා හිටියොත් පරාදයි, වාසනාවට එහෙම උන් පාර්ලිමේන්තුවේ නැ... :lol:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    සොහොන;19330486 said:
    මේක පෙරලෙන්නේ නැ මචෝ බහුතර බලය තියෙන්නේ ආණ්ඩුවේ ආතේ ඒ මොකද unp නිදහස් පක්ෂය සැලකෙන්නේ දැන් එකම ආණ්ඩුවක් විදිහට

    :yes::yes::yes::yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ආරංචි හැටියට මහින්ද 5/6 ක බලයක් අරගෙන ආණ්ඩුව ගෙදර යවන්න හදන්නේ. අය වැය තුන් වෙනි වර කියවීමේදි බලාගන්න පුලුවන් වෙයි.

    කොහෙද ඔලුව හැප්පුනේ......
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113

    is this true????

    I'll fucking kill myself, or better yet i'll submit myself over to ISIS and ask them to slit my throat.
    jeez i'm gonna go shopping tonight for an Orange color dress.

    මොන හුත්තක්ද යකෝ මේ???
    අපි මොන පකටද මුන්ට කඩේ ගියේ? ඇත්තටම රටට ආදරෙයි කියල හිතල මුන් පස්සෙ ගියේ නොදකින් විතරක්.
    ISIS එකට කියල බෙල්ල කපාගෙන මැරෙන්න හිතෙනව.
    අද හවසට ගිහින් තැඹිලි පාට ඇඳුමක් ගන්න ඕනි.

    :lol: its true. go start shopping now . buy a donkey mask as well
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!:dull:

    කාළකන්නි මොන පක්ෂේ උනත් ඕකුන් යන්නේ උබලට අපිට ආදරේට නෙමේ මචෝඕ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මේ වෙලාවෙ ආණ්ඩුව පෙරලන්න හොද නෑ.මුන්ට ඡන්දෙ දීපු එවුන්ට මේරට කුජීත වෙලා යන හැටි බලල විදවන්න තව කල් දෙන්න ඕන
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.

    ok :D

    Kohomath oka thawa tika dawasakin oya kaa gahana unta amathaka wela yai, wadiya ganan ganna one ne nisa unwa. Aaye aanduwak awilla tax wadi karanakan kanak ahila inna tika kaalyk labewi issarahata... :D

    මේ උඩ පනින බයියන්ට අමතක වෙලා මහින්ද 60% කින් විදුලි බිල වැඩිකරපු හැටි එහෙම ... කොත්තමල්ලි කිලෝ එකට රු300ක බද්දක් ගහල ලැම්බොගිනි බදු වලින් නිදහස් කරපු හැටි ... ඒ වගෙම මේකත් අමතක වෙලා යයි :lol: