vehicle permit nathi karapu ekama thmai honda
. එතකොට දෙන්න ගත්තු ගමන් පර්මිට් එක ලැබෙනවා. කොහොමත් ඒ වෙනකන් මේ අසිරිමත් සිරි ලංකාවේ ඉන්න අදහසක් නම් නෑ. සෝමාලියාවට හරි චුත වෙනවා.
මිල වැඩි කරලා නම් ලොවෙත් බොන ප්‍රමාණෙ එහෙම පාලනේ කරන්න බෑ. ඔය ගැන සාකච්චාවක් මම බැලුවා TV එකේ ගියපු. ඒකෙ එකෙක් කිවුවා සමහර ඩයල් දවසකට 10000ක කුඩු ගහනවලු. උං කුඩු ගහන්න ඕනෙ නිසාම මොකක් හරි ගේමක් ගහලා ඒ ගාන හොයනවලු. බෙබේලත් එහෙම ඇති. අපේ නෑදෑ වෙන ඩයල් එකක් දවසට ගල් බොතලයක් ගහනවා. මාසෙට බොන්නම උට තිස් හතලිස් දාහක් යනවාතොත්ත බබා;19327459 said:වැඩි කරපු එක හොඳයි
මමත් බොනව
ඒත් ලංකාවෙ ගොඩක් උන් නානවා
ගණන් වැඩිකලාම බොන ප්‍රමාණයවත් ටිකක් කන්ට්‍රෝල් වෙයි

පැටියා;19327490 said:මිල වැඩි කරලා නම් ලොවෙත් බොන ප්‍රමාණෙ එහෙම පාලනේ කරන්න බෑ. ඔය ගැන සාකච්චාවක් මම බැලුවා TV එකේ ගියපු. ඒකෙ එකෙක් කිවුවා සමහර ඩයල් දවසකට 10000ක කුඩු ගහනවලු. උං කුඩු ගහන්න ඕනෙ නිසාම මොකක් හරි ගේමක් ගහලා ඒ ගාන හොයනවලු. බෙබේලත් එහෙම ඇති. අපේ නෑදෑ වෙන ඩයල් එකක් දවසට ගල් බොතලයක් ගහනවා. මාසෙට බොන්නම උට තිස් හතලිස් දාහක් යනවා![]()


ඒක නම් ඇත්ත බං. කොහොම හරි ඔයින් මෙයින් පොඩි එකා හෙලුවැල්ලෙන් ඉස්කෝලේ යන්න යන කාලේ වැඩි ඈතක නෙමෙයි වගේ.![]()


මෙන්න මෙව්වනම් හොඳ වැඩ. බේබද්දොන්ට මෙහෙමමයි කරන්න ඕනේ. අරක්කු බෝතලයක් 5000 ක් කලත් කමක් නෑ.අපේ පර්මිට් එකට කෙලෝපු එක තමයි හිතේ අමාරුවකට තියෙන්නේ.![]()
Ado ubala biwwe na kiyala ehema kiyanna epa machan.. Apith ehema daily bon na. Bt ithin masekata sarayak wage yaluwo ekka poddak set wenawa.. Api machan biwwa kiyala katath karadayak na. Ubala drink ekak ganna okkoma deke koleta dala katha karana eka unfair machan... Eth mehema wadi karana asadaranai machan. Me lagadith wadi kara ne..
mehema karanna hoda nah bn gahanna puluwan hama side ekenma apita gahanwa mun![]()
තොත්ත බබා;19327459 said:වැඩි කරපු එක හොඳයි
මමත් බොනව
ඒත් ලංකාවෙ ගොඩක් උන් නානවා
ගණන් වැඩිකලාම බොන ප්‍රමාණයවත් ටිකක් කන්ට්‍රෝල් වෙයි
Ado ubala biwwe na kiyala ehema kiyanna epa machan.. Apith ehema daily bon na. Bt ithin masekata sarayak wage yaluwo ekka poddak set wenawa.. Api machan biwwa kiyala katath karadayak na. Ubala drink ekak ganna okkoma deke koleta dala katha karana eka unfair machan... Eth mehema wadi karana asadaranai machan. Me lagadith wadi kara ne..
හෙන ගහපිය යකෝ.....ඕක වැඩි කරා කියලා අපි සැලෙන්නේ නැහැ යකෝ.....අපි බොනවා ...බොනවමයි...


පැටියා;19326581 said:අවුලක් නෑ රටම කාපු පිස්සු පවුල පැන්නුවනෙ![]()

....... මේ අවුරුද්දට මේ මහා ලොකු ලිච්චවී ආණ්ඩුවෙන් කරපු එකම එකම ව්‍යාපෘතියක් කියපන් ??? ..... ලබ්බ තමයි ඉතින් කියන්න තියෙන්නේ ... මිනිස්සුන්ගේ හීන market කරලා චන්දෙ ගත්ත .. ඒවාට ඉතින් නාමල් ලා කෙලපු පිස්සුත් ගොඩක් උපකාරී උනා .. චම්පික ලා දැන් කියනවා කොටි රදවාගෙන ඉන්න එක තේරුමක් නෑ කියල ... ප්‍රබාකරන් දේශපාලන නායකයෙක් වෙලා ඉවරයි.... කොටි දේශපාලන සිරකරුවෝ කරලා............ ඉතින් උබට තවම කියන්න තියෙන්නේ "අවුලක් නෑ ...පිස්සු පවුල පැන්නුවනෙ" .. කියලද 

..... මහින්ද වාදියෙක්වත් යහපාලන වාදියෙක්වත් වෙන්න එපා..... වැරැද්ද කවුරු කරත් වැරදියි ...... ඒ වගේම තමන්ගේ හතුරා උනත් හොද දෙයක් කරොත් අගය කරමු 









කසියා බිස්නස් එකක් වත් පටන් ගන්න ඕනා... බලන් ඉද්දි මාකට් එකක් හැදෙයි වගේ...![]()