windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
විස්තරේ මොන කොටසද මචං? :confused::confused::confused:

උබ ෆෝන් එකට අනිත් උන් බනිනකොටවත් කියල නෑනේ ෆෝන් එක හොදයි කියල,,,උන් කියන්නේ එපා වෙලා මාරුං කරනවයි කියලනේ:yes:
 
djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    උබ ෆෝන් එකට අනිත් උන් බනිනකොටවත් කියල නෑනේ ෆෝන් එක හොදයි කියල,,,උන් කියන්නේ එපා වෙලා මාරුං කරනවයි කියලනේ:yes:

    poddak indapan aye eka balanakan. mokek hari benala thibbada> :oo::oo::oo::angry::angry::angry:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    උබ ෆෝන් එකට අනිත් උන් බනිනකොටවත් කියල නෑනේ ෆෝන් එක හොදයි කියල,,,උන් කියන්නේ එපා වෙලා මාරුං කරනවයි කියලනේ:yes:

    කවුරුවත් බැනල නෑනෙ බන්....:confused::confused:

    එපා වෙලා කිව්වෙ එකම ෆෝන් එක. නැතුව WP නෙවේ යකෝ...මට සාමන්‍යයෙන් වැඩිකල් ඵොනෙ එකක් use කරන්න බෑ... :rolleyes::rolleyes::P
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Here මැප්ස් ඔපන් කරලා ඔප්ෂන් වල(ඩොට් 3 ක්ලික් කරන්න )
    සෙටින්ග්ස් වලට යන්න. ඒකේ ඇති Units කියල එකක්. එක metric වලට මාරු කරන්න

    107kytz.png
    11.gif
    :D:D ඒක වැඩ කරනවා මචං.. තෑන්ක් යූ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    windows phone 8.1 wala wada karana call recorder ekak dannawada? eka withrayi mata adu app walin
    call recorder එකක් නම් හොද එකක් නැහැ බන් තාම. මෙන්න මේ වගේ දෙකක් තුනක් හම්බු උන මචං. try එකක් දීල බලපං මචං. works with windows phone 8.1 කියල නම් දාලා තිබ්බ
    Call Recorder - http://www.windowsphone.com/en-us/store/app/call-recorder/0ae54c27-41f6-43eb-8b91-61a7f95e01a3
    a064a65d-2972-4c3e-8cd8-9c5727ad16e5
    Call Recorder for WP8 - http://www.windowsphone.com/en-us/s...-for-wp8/513b8dc6-3e4f-4bb7-a491-acd5bcab03a0
    442c41fa-635e-4803-9435-7c1cc9b67128
    machanla lumia 925 dan yana price eka kohomada? kandy awatin aduwata ganna thanak kypnko..
    925 එක දැන් යන්නේ නම් 38 ක් 39 වගේ මචං. සමහර කඩවල 44ක් වගෙත් වෙනවා. Softlogic( with company warranty/Inusrance) 58ක් ද කොහෙද. නුවර අවට නම් මම නම් දන්නේ නැහැ මචං. පුළුවන් නම් colombo ඇවිත් ගනින් මචං. :yes:
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    Thread එක සුපිරි.:love:

    මමත් ගත්ත Lumia 925 එකක්. තවම phone එක charge එකේ.
    Cam එකනම් පට්ට, කියල වැඩක් නෑ. natural colours. :love::love::love:

    තවම phone එකේ වැඩ කිඩ බැලුවෙ නෑ. :D
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පුක උඩ දාගෙන කෑගහන අනාතයො ‍රැලට සෑහෙන්න රිදෙය් මේක දැක්කහම :lol::lol::lol::lol::lol::lol::lol:

    Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1631506

    :yes: :yes: we love fake apps.. we need more and more... දොයියගන්න දැන් හොද බබා වගේ... :rofl: :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පුක උඩ දාගෙන කෑගහන අනාතයො ‍රැලට සෑහෙන්න රිදෙය් මේක දැක්කහම :lol::lol::lol::lol::lol::lol::lol:

    Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1631506

    අනේ උබ වගේ නම් අපි මෙතන මොනවත් එළියේ දාගෙන ඉන්නේ නැහැ බන්. :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lumai 720 phone ekak ada gatthemi :yes::yes::yes::yes::yes::yes:

    Thread එක සුපිරි.:love:

    මමත් ගත්ත Lumia 925 එකක්. තවම phone එක charge එකේ.
    Cam එකනම් පට්ට, කියල වැඩක් නෑ. natural colours. :love::love::love:

    තවම phone එකේ වැඩ කිඩ බැලුවෙ නෑ. :D

    Congratulations.jpg

    උණුසුම් උබ පැතුම් සහෝදර වරුනි.. welcome to the Windows Family Boys :yes:;):cool:
     
    • Like
    Reactions: obsidian

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    එහෙනං මේකටත් මොකක් හරි කියපන්....

    :confused::confused::eek: http://www.elakiri.com/forum/showthread.php? t=1631506 :yes::yes::D:D
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පුක උඩ දාගෙන කෑගහන අනාතයො ‍රැලට සෑහෙන්න රිදෙය් මේක දැක්කහම :lol::lol::lol::lol::lol::lol::lol:

    Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1631506

    වද නොදී වහගෙන ඉඳපන්. උඹ නිකන් දඟලන්නේ උඹ හොයාගත්තා වගේ. කොහෙන් හරි ලින්ක් එකක් උස්සගෙන දඟලනවා හරියට මොරිස් මයිනර් එකකට අහුවුන හැළ ගෙම්බෙක් වගේ...:baffled::baffled::baffled: යකෝ නූලේ හෙඩිං එක කියවපන්... ඔය ඔක්කොම එකයි. ඇන්ඩ්‍රොයිඩ් කැමති එවුන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගනී. වින්ඩෝස් ෆෝන් ඕඑස් ඔනේ එවුන් වින්ඩෝස් ෆෝන් ගනී. අයිඕස් ඔනේ එවුන් ඇපල් ගනී. මෙතන වෙන්නෙ තමන් පාවිච්චි කරන ෆෝන් එක ගැන විස්තර ශෙයාර් කරන එක. :yes::yes::yes: මම ඔය තුනම පාවිච්චි කරනවා. හැම එකේම හොඳ නරක තියනවා. ඒක තේරුම් ගනින් දැන්වත්...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Thread එක සුපිරි.:love:

    මමත් ගත්ත Lumia 925 එකක්. තවම phone එක charge එකේ.
    Cam එකනම් පට්ට, කියල වැඩක් නෑ. natural colours. :love::love::love:

    තවම phone එකේ වැඩ කිඩ බැලුවෙ නෑ. :D

    කීයටද බන් ගත්තේ?කොහෙන්ද ගත්තේ?
     
    Status
    Not open for further replies.