930 price එක කොහොමද බන්?මේ 925ට usb ගහන්න පුලුවන්ද බන්?මම නෙට් එකේ දැක්කා මොකක්හරි ෆෝන් එකට පෙන් එක ගහලා එකේ තියන සින්දු එහෙම play කරනවා?
930 එකේ price නම් 90000ක් වගේ වෙනවා ඇති බන්.. දන්නේ නැහැ හරියටම ගාන. එත් ඕක ඉක්මනට අඩු වෙයි.. තාම phone එක උණු කැවුම් වගේ market එකට ආව අලුතනේ. 925 එක UBS ගහන්න ඒ කිව්වේ Pen drives නම් තාම Official විදිහට ගහන්න බැහැ. එත් පුළුවන් විදිහක් තියෙනවා. Ninko Brand pen drives වැඩ කරනවා මචං මෙන්න මේ app එක දා ගත්තට පස්සේ..
Ninko+WP - http://www.windowsphone.com/en-us/store/app/ninko-wp/37ffcc82-303c-4c19-8019-999877272063
එත් තාම officially USB OTG currently Not Supported මචං
Ninko+WP - http://www.windowsphone.com/en-us/store/app/ninko-wp/37ffcc82-303c-4c19-8019-999877272063
එත් තාම officially USB OTG currently Not Supported මචං
machan lumia 920 yanne 925 price rangema neda?920 intrnl memory 32gb kiyala thynwane?aththada?me deke wenasa mokakda?
ඔව් මචං එක ඇත්ත. Lumia 920 internal 32GB and Same Specs as 925
පොඩි පොඩි වෙනස්කම් තමා තියන්නේ.. 925 එකේ camera එක better, Look and appearance එක ලස්සනයි, Sounds good ඕවා තමා ඉතින් මචං
පොඩි පොඩි වෙනස්කම් තමා තියන්නේ.. 925 එකේ camera එක better, Look and appearance එක ලස්සනයි, Sounds good ඕවා තමා ඉතින් මචං