පකිස්තානු ආදර්ශය
නවාස් සරීෆ් ට උන එක ලන්කාවටත් අදර්ශයක්. හොරකම් කරා කියලා ඔප්පු උන අයට,වත්කම් ප්රකාශ නොකරන අය මිනීමරපු එවුන්,සුදු වෑන් මිනීමෝරු ඇති කරපු එවුන්, මානව හිමිකම් කඩ කරපු එවුන් ,ජත්යන්තරයෙන් කොන් වෙලා ඉන්න නායකයො ආන්ඩුවේ නිලතලයක් දැරීමට අන්ෆිට් කියල උන්ගෙ ප්රජා අයිතිය නැති කරන්න...