Bitcoin ගත්තු අය කව්ද ? 2030 දී වගේ මිල කීයක් වෙයිද

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කව්ද ඉන්නේ Bitcoin ගත්තු අය ? උබලා කීයක් වගේ අරන් තියෙනවද?

    උබලා ගන්න කොට මිල කීයද?

    මේ කාලෙ අරන් දැම්මොත් පාඩු වෙයිද ?
    1600269940125.png


    2030 දී bitcoin එකක් $397,727 වගේ වෙයි කියලා කියනවා , ඒ කියන්නේ අද මිල (10,939.30 ) wage 36 ගුණයක්. එහෙම වෙයිද ?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,172
    1,416
    113
    2025 withara yanakota godak welawata 1 million USD withara yawi..algorithm eka complex wenawa and halving walin rewards adu wenawa
     
    • Like
    Reactions: Lahiru120

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    I had 22 Bitcoins around 2014-15, I sold all of them for 250$/1BTC or something, after a week it went up to 4000USD. If I kept them for six more month, I could've sell them for +10,000USD. Fuck my life!
    same as me bro i had 2 bitcoin sold 600 dollars , fucking nw how much. shit life niga
     
    • Sad
    Reactions: Lahiru120

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මාත් ඒ කාලෙ බිට් කොයින් 5ක් ගත්තා $100ක් දීලා එතකොට එකක් $20යි. වික්ක $4000 වෙද්දී. අපරාදෙ $20,000 වෙනකන් ගියා නෙහ් පොඩ්ඩක් ඉවසල ඉන්න තිබ්බා.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මාත් ඒ කාලෙ බිට් කොයින් 5ක් ගත්තා $100ක් දීලා එතකොට එකක් $20යි. වික්ක $4000 වෙද්දී. අපරාදෙ $20,000 වෙනකන් ගියා නෙහ් පොඩ්ඩක් ඉවසල ඉන්න තිබ්බා.
    ඒක එහෙම තමයි කාටවත් අනාගතය කියන්න බැහැ
     
    • Like
    Reactions: Lahiru120

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඒක නම් කියන්න බෑ. හැබැයි ඕක නැතිවෙන එකක් නෑ. මට නම් හිතෙන්නේ $10000 වගේ ඕක කැරකී කැරකි තියේවි කියලා.
    ඕක $600 - $3000 වගේ තියෙන කලේ ටිකක් අරන් දැම්මා නම් අද නිකන්ම සල්ලි ටිකක් හොයලා !