මෙහෙමයි බං හොස්පිටල් ප්‍රභේද කීපයක් තියෙනවනෙ.Teaching, PGH, DGH, BH, DH, PCU කියලා ඕකෙන් දිස්ත්‍රික්කෙ තියෙන ලොකු ඉස්පිරිතාල වලින් පිට කොරෝනා වැඩිවෙන විදිහට අලුතින් hospital recruit කරගන්නවා. දැන් IDH, බබාලා හම්බුවෙන අයට මුල්ලේරියා හොස්පිටල් එක, NFTH එක අරන් තියෙන්නෙ කොළඹ. මදිවේගන ආවොත් හෝමාගම...