මේක මුල් කාලේ පොඩි ගණන් වලින් වැඩිවීගෙන ගියාට පස්සේ එකපාර සීය පන්සීය දාහට යන්න ඉඩ තියෙනව කියනවනේ එහෙම උනොත් නං කෙලවෙනව නේද.මෙහෙමයි බං හොස්පිටල් ප්‍රභේද කීපයක් තියෙනවනෙ.Teaching, PGH, DGH, BH, DH, PCU කියලා ඕකෙන් දිස්ත්‍රික්කෙ තියෙන ලොකු ඉස්පිරිතාල වලින් පිට කොරෝනා වැඩිවෙන විදිහට අලුතින් hospital recruit කරගන්නවා. දැන් IDH, බබාලා හම්බුවෙන අයට මුල්ලේරියා හොස්පිටල් එක, NFTH එක අරන් තියෙන්නෙ කොළඹ. මදිවේගන ආවොත් හෝමාගම ඊගාවට. ඔහොම යයි. නමුත් වැඩිවෙන ගානට treat කරන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉතිරි වේවිද දන්නෙ නෑ. රාගම වගේ සිද්දි ගත්තම සෙට් පිටින් qurantine කරන්න යන්න වෙනවනෙ.
පරිස්සමෙන් වැඩ කරගෙන යන්නකො







