ඩොකියක් දාගන්න ඕන

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඩොකියක් දාගන්න ඕන

    clinc එකේ හරි හොස්පිට්ල් එකේ හරි ඉදිද්දි ඩොකියකට හිත ගිහින් ඒක ගොඩ දාගත්ත අය ඉන්නව ද?
    අනේ මචං උදව්වක් දියං.
    මට මෙහෙම ක්‍රෂ් එකක් ඇවිල්ලාම නෑ මීට කලින්
    මේක තමා ෆස්ට් ටයිම්.
    එයා මට වඩා වැඩිමල්. හැමදාම හිනා වෙනවා.
    මම එච්චර ලස්සන නෑ. එයා නෝන්ඩ්යට හිනා වෙනව ද දන්නෙත් නෑ හැබැයි:(
    ඩොකිය සාමාන්‍යයෙන් පේෂන්ට්ල එක්ක යාළු වෙනවා ද?:(
    ඇඩ්වයිස් පීස් අයියලාහ්
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    :sorry: තොට මන්ජන්. මගේ ගෑනිත් ඩොකෙක් තමයි. ඒකිත් හැමෝම එක්ක හිනාවෙනවා. ඩොක්ටර්ස්ලට කියල දෙන්නේ පේශන්ට් බේබෙද්දෙක් උනත් කරුණාවෙන් හිනාවෙලා සලකන්න කියලා.

    හිනා උනා, එහෙමයි කියලා දාගන්න පුලුවන්ද යකෝ ! පොඩ්ඩක් හොයල බලපන්. උඹට දාගන්න පුලුවන්නම් දාගනින් :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් 16 දී මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ට ක්‍රෂ් එකක් තිබ්බා.
    හැමදාම වෝඩ් එකට ඇවිල්ලා මාව බලල, කතාකරලා හිනාවෙලා ගියා :sorry:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    :sorry: තොට මන්ජන්. මගේ ගෑනිත් ඩොකෙක් තමයි. ඒකිත් හැමෝම එක්ක හිනාවෙනවා. ඩොක්ටර්ස්ලට කියල දෙන්නේ පේශන්ට් බේබෙද්දෙක් උනත් කරුණාවෙන් හිනාවෙලා සලකන්න කියලා.

    හිනා උනා, එහෙමයි කියලා දාගන්න පුලුවන්ද යකෝ ! පොඩ්ඩක් හොයල බලපන්. උඹට දාගන්න පුලුවන්නම් දාගනින් :yes:

    අනේ මන්දා බං. මං වගේ කැත දුප්පත් එකෙක් එක්ක එයා යාළු වෙයි ද:(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    20දි බල්ලෙක් කාලා බෙහෙත් විදින්න ගියා.
    එතන නර්ස්ලා ඔක්කොම හිනාවෙලා කතා කරා
    විස්තරත් ඇහුවා
    විදපු කෙනත් ලස්සනයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කුඩු sick එක වැඩි වෙලා ඉස්පිරිතාලේ ගිය වෙලාවක ඩොකියකට try කරල දාගත්ත එවුන් ඉන්නවද?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    20දි බල්ලෙක් කාලා බෙහෙත් විදින්න ගියා.
    එතන නර්ස්ලා ඔක්කොම හිනාවෙලා කතා කරා
    විස්තරත් ඇහුවා
    විදපු කෙනත් ලස්සනයි

    :dull:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මෙම ත්‍රෙඩ් එක අනුව කාන්තාවන්ගේ මනස කියවීම කළ හැකි ක්‍රම...
    1. යම් කාන්තාවක් පුරුෂයෙකු සමඟ සිනා සී කතා කිරීම යනු ඇය, ඔහු හා විවාහ වීමට කැමති බවයි.
    2. .............
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43

    ඩොකිය සාමාන්‍යයෙන් පේෂන්ට්ල එක්ක යාළු වෙනවා ද?:(
    ඇඩ්වයිස් පීස් අයියලාහ්

    අපොයි ඔව් බන්. මම එක පාරක් දැක්කා කොල්ලෙක් බීල බීල වැටිලා ඉස්පිරිතාලේ ඇවිල්ල ඉන්නවා. උට බෙහෙත් දෙන දොස්තර නෝනා හිනාවෙලා බෙහෙත් දෙනවා. තුවාල වලට පැලැස්තර දාල ඉක්මනින් සුව වෙන්න කියල අතගාලත් ගියා. ටිකට් කපල ගෙදර යන දවසේ දෙන්නටම මාර අප්සට්, ඊට පස්සේ කොල්ලගේ යාලුවෝ බයික් එකක් දෙනවා ඉස්පිරිතාලේ ගේට්ටුව ලගදි. අර කොල්ලයි, දොස්තර නෝනයි බයික් එකේ නැගල යනවා. එතකොටම සින්දුවත් පටන් ගත්ත. ෆිල්ම් එකේ නම නම් හරියටම මතක නෑ. "අමායගේ බෙහෙත්" ද කොහෙද. හරියටම දන්නා එකෙක් නම කියාවි.
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    අපොයි ඔව් බන්. මම එක පාරක් දැක්කා කොල්ලෙක් බීල බීල වැටිලා ඉස්පිරිතාලේ ඇවිල්ල ඉන්නවා. උට බෙහෙත් දෙන දොස්තර නෝනා හිනාවෙලා බෙහෙත් දෙනවා. තුවාල වලට පැලැස්තර දාල ඉක්මනින් සුව වෙන්න කියල අතගාලත් ගියා. ටිකට් කපල ගෙදර යන දවසේ දෙන්නටම මාර අප්සට්, ඊට පස්සේ කොල්ලගේ යාලුවෝ බයික් එකක් දෙනවා ඉස්පිරිතාලේ ගේට්ටුව ලගදි. අර කොල්ලයි, දොස්තර නෝනයි බයික් එකේ නැගල යනවා. එතකොටම සින්දුවත් පටන් ගත්ත. ෆිල්ම් එකේ නම නම් මතක නෑ. දන්නා එකෙක් නම කියාවි.
    :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    අපොයි ඔව් බන්. මම එක පාරක් දැක්කා කොල්ලෙක් බීල බීල වැටිලා ඉස්පිරිතාලේ ඇවිල්ල ඉන්නවා. උට බෙහෙත් දෙන දොස්තර නෝනා හිනාවෙලා බෙහෙත් දෙනවා. තුවාල වලට පැලැස්තර දාල ඉක්මනින් සුව වෙන්න කියල අතගාලත් ගියා. ටිකට් කපල ගෙදර යන දවසේ දෙන්නටම මාර අප්සට්, ඊට පස්සේ කොල්ලගේ යාලුවෝ බයික් එකක් දෙනවා ඉස්පිරිතාලේ ගේට්ටුව ලගදි. අර කොල්ලයි, දොස්තර නෝනයි බයික් එකේ නැගල යනවා. එතකොටම සින්දුවත් පටන් ගත්ත. ෆිල්ම් එකේ නම නම් හරියටම මතක නෑ. "අමායගේ බෙහෙත්" ද කොහෙද. හරියටම දන්නා එකෙක් නම කියාවි.

    හොටුත් පැන්නා ය​කූ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,746
    113
    මාලඹේ

    අපොයි ඔව් බන්. මම එක පාරක් දැක්කා කොල්ලෙක් බීල බීල වැටිලා ඉස්පිරිතාලේ ඇවිල්ල ඉන්නවා. උට බෙහෙත් දෙන දොස්තර නෝනා හිනාවෙලා බෙහෙත් දෙනවා. තුවාල වලට පැලැස්තර දාල ඉක්මනින් සුව වෙන්න කියල අතගාලත් ගියා. ටිකට් කපල ගෙදර යන දවසේ දෙන්නටම මාර අප්සට්, ඊට පස්සේ කොල්ලගේ යාලුවෝ බයික් එකක් දෙනවා ඉස්පිරිතාලේ ගේට්ටුව ලගදි. අර කොල්ලයි, දොස්තර නෝනයි බයික් එකේ නැගල යනවා. එතකොටම සින්දුවත් පටන් ගත්ත. ෆිල්ම් එකේ නම නම් හරියටම මතක නෑ. "අමායගේ බෙහෙත්" ද කොහෙද. හරියටම දන්නා එකෙක් නම කියාවි.

    උබ ඔය හීනෙන් දැකලා තියෙන්නේ ලයිෆ් බොයි ඇඩ් එකක් යකෝ:lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :lol::lol: