1. Djwathila

    පොල්මිල-පහතට

    දැනට පවතින පොල්වල අධික මිල නිසා.. ජනතාව අපහසු තාවයට පත්වීම වැලැක්වීමට.. ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් පොල් මිල රැපියල් 20-25 ත් අතර ගනනකින් පහත හෙලන ලදි...
  2. Djwathila

    කන්‍යා-භාවය

    අද මම කියන්න යන්නෙ සත්‍ය සිදුවීමක්...... මේක මට කීවෙ තරින්ද (Tharinda76) නොහොත් මිස්ටර් ෂැගී ඉතිං තරින්දලාගෙ ඥාතිවෙන නෑන කෙනෙක් හිටියලු.. මේ දැරිවි කොහොම හරි අපේ තරින්ද අතින් අනථාවෙලා තියෙනව....:P:P:P කොහොම හරි තරින්ද ඉදිරිපත්වෙලා.... පොරගෙ යාලුවෙක්ට මේක බදින්න සෙට් කරල:dull::dull: ඉති...
  3. Djwathila

    MAXPAYNE1-ගම්කබරයා

    MAXPAYNE1 Senior Member...
  4. Djwathila

    තවත්-ලෙඩෙක්

    අද වැඩට එන්නත් ‍ටිකක් පරක්කු උනා... උදේම ලෙඩ්ඩු ටිකක් වැඩිපුර ආව.... අද මරු සිද්ධියක් උනා.......... එකෙක් ආව කැහැ කැහැ.... මම ඇහුව මොකද උන්නැහැ.. කැස්ස කියල.... අනේ මහත්තයෝ ඊයෙ අපේ හරකට මාන්දමට බෙහෙත් වාගයක් අරං ගියානෙ ඉතිං මේ උන්නැහැ ඒව බිව්වද.... අපෝ නෑ මහත්තයෝ මේකනෙ උනේ... මහත්තලාගෙ සීය...
  5. Djwathila

    මේක-කොහොමද

    ආදරය කල Girlfriend 5.0 Wife 1.0 ලෙස තම යාවත්කාලීන කරගත් පුද්ගලයෙකුට එම Wife 1.0 හි යම් යම් දෝශ ඇතිබව දැනුනි. ඒ සඳහා කාර්මික සහය ගැනීම සඳහා මාමා කොම්පැනිය වෙත ලියූ ලිපියක්. මාමා ආයතනය වෙත Wife 1.0 හි දෝෂ නිරාකරණය කරගැනීම සඳහා මා මීට මාස කීපයකට පමන පෙර යාවත්කාලීන කරගත් Wife 1.0 හි පහත...
  6. Djwathila

    මිනිස්-එලුවෙක්

    මිනිස්-එලුවෙක් මේ දවස්වල නව පාසල් වාරයත් එක්ක.... ටිකක් බිසි... එලකිරි එක පැත්තෙ එන්න වෙලාව බොහොම අඩුයි ඒත්... මේක කියලම යන්න ඕන හිනද පොඩි වෙලාවක් යොදා ගත්තෙ... අපේ ගෙවල් ලග ගෙදරක එලු පට්ටියක් තියෙනව ඒකෙ එලිච්චියකට ඊයෙ පැටියෙක් හම්බ වෙලා... මිනිස් මූනක් තියෙන අසාමාන්‍ය එකෙක්... ඌ හම්බ වෙලා...
  7. Djwathila

    ස්වයංවින්දනය

    ඔන්න ඊයෙ හවස 2 ට විතර අපේ ගෙදරට අවුරුදු 16 ක විතර කොලු ගැටේකුත් එක්ක 3 න් 4 දෙනෙක් ආව..... අපේ සීයව හම්බ වෙන්න..... අපේ සීයගෙ වෙදකම් වලට අත් උදව් දෙන්නෙ මම නෙවැ..... වෙදකම් පුරුදු වෙන්නත් එක්ක සීය මට තමා ලෙඩ්ඩු බලන්න දෙන්නෙ.... ඔන්න ඉතිං මුං ආව.... අර 16 ක විතර එකා තමා ලෙඩා... මූ ඇදල හිටියෙ...
  8. Djwathila

    වෙදාගෙ-වැඩ

    කොහොමද වෙදාගෙ ටිකිරි මොලේ.............. බලන්නකො... qmzeUSwkOzs&feature=player_embedded
  9. Djwathila

    පාරට

    ලිබර්ටි ප්ලාසා හන්දියේ පාර මැද්දෙ බස් රථයක් නැවැත්තුවා. එය පිටකොටුවට යන පුද්ගලික බස් රථයක්. ඒ හරියෙ පොලීසිය පේන්න සිටියෙ නැති වුනත් ටික වෙලාවකින් එම බස් රථයේ රියදුරාට දඩ ගැහුවා. මාර්ග නීති කඩන රියදුරන් ට දැන් බේරීමක් නැහැ. පොලීසියේ මහත්වරුන් එතන පේන්න නොසිටියට එයාල කොලඹ කොතැනක හෝ සිට එම...
  10. Djwathila

    පට්ට-සීන්1

    පාසල් නිවාඩුව හින්ද ලමයි ටිකත් අරන් නුවර එලියෙ පැත්තෙ රවුමක් ගහන්න හිතුන.... ඒ පැත්තෙ මේ දවස් වල මාර සීතලයි.... මේ සිද්ධිය උනේ දියතලාවෙදි..... ඇවිද ඇවිද ඉදිදි මෙන්න බොලේ වතිල පස්සෙන් තඩි බල්ලෙක් පන්නන්න ගත්තෙ නැතෑ... බේරෙන්න පයිනස් ගහකට අමාරුවෙන් බඩගා ගත්ත.... යකෝ බල්ලන්ට ගස් නිගින් පුලුවන් කියල...
  11. Djwathila

    Sri Lanka-ටෙලිකොම්

  12. Djwathila

    බුද්ධියේ-විමසුමට

    බුද්ධියේ-විමසුමට මෙය මා හට හමු ඌයේ අප ආයතනයට ආ පාරිභොගිකයෙකු මාර්ගයෙනි මෙහි නිවැරදි බාවය මා නොදනී.. එහෙත් ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.... මෙය ආගමකට සම්බන්ධ එකක් හෙයින් එම ආගමට හා පුද්ගලයන්ට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි....
  13. Djwathila

    අහුවෙන්න-එපා

    mdf¾ uq;%d lrkakka w;awvx.=jg kd.ßl m%foaYj, m%isoaO ia:dkhkays uq;%d lrkakka w;awvx.=jg .ekSug fmd,sish lghq;= lrhs' fï hgf;a miq.sh i;sfha muKla uykqjr k.rfha m%isoaO ia:dkhkays uq;%d lrñka isá 25 fofkl= w;awvx.=jg .;a nj uykqjr fmd,sisfhka jd¾;d fõ' uq;%d lsÍu fukau mdßißl ¥IK fpdaokdo...
  14. Djwathila

    1000- Online

    එලකිරි මඩ කරියො ටික උදේ ඉදන් මාව හොයන්න ඇති... අම්මෝ.............. කොන්ද රිදෙනව අම්බානක්...... ‍අද ෂොප් එක සුද්ධ කලා..... ඒකයි එන්න බැරි උනේ 2011 අලුත් අවුරුද්ට ලෑස්ති වෙන්න එපැයි නව මුහුණු වරකින්...:P ඉතිං උදේ ඉදල ඔය වැඩ කරල දැන් එලකිරි ලොග් වෙද්දි දුර්ලබ ගනයේ දසුනක් නෙත ගැටුන හරියටම Elakir...
  15. Djwathila

    බල්ලන්ට-ගිය රට

    බල්ලන්ට-ගිය රට බලන්න මේ මිනිස්සු දරුවන්ටත් වැඩිය කාටද ආදරේ කියල.... ඇයි මෙහෙම වෙන්නෙ...............
  16. Djwathila

    පෙන10යේ-නාගයා

    මෙහි කමන්ට් දැමීම සපුරා තහනම්
  17. Djwathila

    ප්‍රින්ට්-කවුන්ට්

    ප්‍රින්ට්-කවුන්ට් මචං කවුරු හරි ලග තියෙනවද එහෙම නැත්තම්,.... දන්නවද... අපිගන්න පින්ට් කවුන්ට් කරන්න පුලුවන් සොප්ට් වෙයාර් එකක්....... දන්න එකෙක් ඉන්නවනම් කියපල්ල....:nerd::nerd:
  18. Djwathila

    හුලං ගැහිල්ල

    ඔන්න ඉතිං දවසක් අපේ ටිකක් මංඥන් පොරවල් දෙකක්.... යනවලු පාරෙ හෙන කයියක් දාගෙන ටිකක් දුර යද්දි ....බබෙක් හම්බ වෙන්න ඉන්න ගෑනු කෙනෙක් එනවලු තඩි බඩකුත් එක්ක... ඉතිං අරුන් දෙන්නගෙන් එකෙක් අහනවලු ඇ.... මචෝ අර ගෑනු කෙනාගෙ බඩ මොකද අච්චර මහත කියල අනික කියනවලු ඔය මචං හුලං ගහලනෙ කියල ආ... එහෙමද කියල මුං...
  19. Djwathila

    කොහොමද-සූම් එක

    කොහොමද-සූම් එක දවසක් හෙලි කොප්ටරයක නැගුන කැමර ශිල්පියෙක් ජනාකීර්ණ නගරයක් හරහා යනව අහම්බෙන් වගේ එයාගෙ කැමරා කාචයේ යම් දෙයක් එයා දැක්ක මොකක් ද ඒ එයා කැමරාවෙන් සූම් කරල බැලුව එයා තව තවත් සූම් කරල බැලුව මොකක්ද ඒ අම්මට උඩු ජෝඩුවක් හික් හික්..................
  20. Djwathila

    කියුබාව-තියෙන තැන

    කියුබාව-තියෙන තැන මෙන්න මේ ලොක සිතියමේ කියුබාව තියෙන තැන හොයන්න පුලුවන්ද........

    No contents