1. ජින්තුවා

    වේලාවට වැඩට එන්න බැරිනම් පලයං

    බඩේ පාර ගහන්න එපා බොල. ගෙදර හිටියට මම දැනුත් වැඩ. :P
  2. ජින්තුවා

    31 සෑ....

    ගසල ඉන්නෙ උදේ ඉඳල, දැන් තමා වැඩ ඉවර වෙලා ආවෙ. ආයේ සෙට්වෙනවා 8 විතර.
  3. ජින්තුවා

    31 නයිට් අද බොලාලා සමරන්නේ කොහෙද?

    අද උදේ ඉඳලම ගසල ඉන්නෙ, 5 duty off උනාට පස්සෙ සුපිරියටම ගසිල්ලක් තියෙන්නෙ. හෙට නිවාඩු නිසා අවුලක් නෑ..
  4. ජින්තුවා

    Piumi Hansamali

    ඕකි බලන්න ඕනෙනම් saturday night 41 sugar එකට පලයල්ල :P
  5. ජින්තුවා

    Apple iPhone වල වාසි සහ අවාසි

    පිස්සුද බන් මගේ 11.1.2 තියෙන්නෙ trial ඒකත් වැඩ සුපිරියට. මම life time key එක buy කළා. ඒක ක්‍රැක් හොයනවට ලේසි.
  6. ජින්තුවා

    iPhone X vs Google Pixel 2 XL Comparison

    බලන්න data නෑ, මොකක්ද හොඳ?
  7. ජින්තුවා

    Software engineer job change

    මමත් හිටියෙ SE පස්සෙ එපා වෙලා තමයි රජයේ සේවයට ආවෙ. පඩි අඩු උනත් stress එකක් නැතුව ඉන්න පුළුවන්.
  8. ජින්තුවා

    Umbata Rs. Million 300 lottery ekak adunoth mokada karanne?

    ඔක්කොම හුත්ත්වල් අතැරලා යනව ලෝකෙ වටේ. ගිහින් බොනව හොඳට.
  9. ජින්තුවා

    පට්ටම අඩුවට 4GB VPS !

    මොකටද බන් ඔය තරම් කටු කන්නෙ..
  10. ජින්තුවා

    මුස්ලිම් කෙල්ලො ගොඩා

    මාත් යාලු වෙලා හිටිය කාලයක්, කෙල්ල හොඳයි පවුල හරි නෑ.. අනික ප්‍රධානම දේ කෙල්ල මම බොනවට කැමති නෑ, ඒක නිසා නවත්තල දැම්ම.
  11. ජින්තුවා

    Apple iPhone වල වාසි සහ අවාසි

    iTransfer crack එකක් හරි keygen එකක් හරි හොයල දියල්ලකො.
  12. ජින්තුවා

    iTransfer crack..

    iTransfer crack එකක් හරි keygen එකක් හරි හොයල දියල්ලකො.
  13. ජින්තුවා

    පෙට්‍රල් issue

    මචන්ලා අද ආපු stock ඉවර උනාට පස්සෙ ආයේ එන්නෙ 9 වෙනිද කියල කතාවක් යනව. සීන් එක ඇත්තද? දන්න එකෙක් කියපන්.
  14. ජින්තුවා

    The 100 Tv Show

    Clarke bi බන්. season 5 එකෙත් same කියල කියල තියෙන්නෙ. Feb 5 2018.
  15. ජින්තුවා

    Razer Hammerhead Pro V2 Gaming Headset Review

    unge original site එකෙන් බන් buy කලේ. ලංකාවට shipping නෑ, reship or කප්රුක වගේ බලපන්. මෙහෙ ගන්න තිබුනත් 20 විතර වෙයි.
  16. ජින්තුවා

    Razer Hammerhead Pro V2 Gaming Headset Review

    ඒක නම් කොහොමද දන්නෙ නෑ බන් මම akg එක use කරල නෑ. beats x ඒකත් ekka compare කරල බැලුව, එකට වඩානම් මට මේක හොඳයි.
  17. ජින්තුවා

    Razer Hammerhead Pro V2 Gaming Headset Review

    මු දාල තියන එකනම් clone එකක් වගේ බන්. මම ගත්තෙ us ඉන්න එකෙක්ට කියල vacation එනකොට. මට $99.99 cost උනා wireless එක.

    No contents