මමත් ඉස්සර ඉස්කෝලේ 10 වසරට වගේ එනකම් ඔය වගේ තමා, ගොඩක් උන් විහිලුවට ගත්ත, බයිට් කළා ඒත් මටත් මොකුත් කියා ගන්න හයියක් තිබුනේ නෑ.
දවසක් ඉස්කෝලේ ප්‍රශ්නෙක තාත්ත එක්ක යන්න උනා, එදා තාත්ත මට කිව්වෙ. "උඹ පිරිමියෙක් උඹට වෙන දේවල් වලට උඹම උත්තර හෙව්වේ නැත්නම් කවදාවත් උඹට පිරිමියෙක් වගේ නැගිටින්න බෑ...