1. ජින්තුවා

    Bar wahala heta..

    ඔව් දවස් දෙකම වහල
  2. ජින්තුවා

    Bar wahala heta..

    හෙට මුලු ලංකාවෙම බාර් වහන්න කියල, මොකක්ද හේතුව?:nerd:
  3. ජින්තුවා

    ශ්‍රී_ලංකිකයි

    ලංකාවේ එකෙක් ලියපු බොරුවක් ඕක.. දැනට කාලෙකට කලින් share උන
  4. ජින්තුවා

    Wireless Bluetooth Earphones buying help

    මම use කරන්නෙ මේක. 5500/=
  5. ජින්තුවා

    bookfair 2017 -ගත්තු පොත්

    book fair එකේ ඔඩිසි පොත් ගත්ත stole එක මොකක්ද? iliad and odyssey දෙකම තිබුනේ නැද්ද?
  6. ජින්තුවා

    බියර් පර්මිට් එක ලිහිල් කරනවා කියන්නේ ඡෝ&#3505

    කරනවානම් වැඩක්. බියර් විතරක් නෙමේ අරක්කුත් ඕනේ වෙලාවක ගන්න ඕනේ කඩේකට දාන්න පුළුවන් වෙන්න හදන්න ඕනේ
  7. ජින්තුවා

    Gewal Laga

    බලු පැටව් හොඳයි බන් මේ ලඟදි අපේ ගෙවල් ගාව වයසක තාත්ත කෙනෙක් දාල යන්න ගිහින් වෙලාවට පාක් එකේ කොල්ලො ටික අල්ල ගත්ත.
  8. ජින්තුවා

    ios 11 buggy

    same here.
  9. ජින්තුවා

    Sira with Trumpa

    හොඳ උත්සාහයක් අරන් තියනව එඩිට් කරන්න :lol:
  10. ජින්තුවා

    LG V30 Teardown - Best Cell Phone Camera Hardware Ever?!

    v75 ආවත් LG නම් එපා :P
  11. ජින්තුවා

    Apple beer

    බොන එකම නෙමේ බන් ඕකට මුල නොකා ඉන්න එක. මමනම් හිස් බඩ බොන්නෙත් නෑ, මුලින් මොනවා හරි පොඩ්ඩක් කාල ටිකක් ඉඳල තමා බොන්නෙ. බයිට් නම් වැඩිය කන්නෙ නෑ, බීල ඉවර වෙලා අනිවා මොනවා හරි කනව.
  12. ජින්තුවා

    ios 11 buggy

    පිස්සුද ඕයි එහෙම අවුලක් නෑ
  13. ජින්තුවා

    Apple beer

    ඕක cocktail හදල ගහන්න ඕනෙ.. soda, coke හරියන්නේ නෑ. cocktail නැත්නම් on the rock තමා.
  14. ජින්තුවා

    Apple beer

    ඔව් බන් මාත් දැන් අඩු කරල තියෙන්නෙ, ජොබත් එක්ක නවත්තන්න බෑ බන් මුන් duty වෙලාවෙත් බොන්නම තමා කතාව
  15. ජින්තුවා

    Apple beer

    අඩෝ උඹ :P මේක ගහපන්. 50% mix කරල ජින්ජර් එල් එක්ක. ice දාල shaker එකට දාල ගත්තහම පට්ට. වදිනවා කන පැලෙන්න.
  16. ජින්තුවා

    ios 11 buggy

    අවුලක් නෑ බන් battery එකත් කලින්ට වඩා හොඳයි වගේ. බලමු sot පැය ගාන..
  17. ජින්තුවා

    SLT 6GB Extra විදියට දීලා !

    මොකක්ද බන් මේ සීන් එක? මටත් 10GB තියනව.
  18. ජින්තුවා

    Gold_leaf_RED??

    මල ජරාවක්.
  19. ජින්තුවා

    Apple beer

    තිබහට හොඳයි.
  20. ජින්තුවා

    Razer Hammerhead BT

    ඔය pro එක. ඕක wired. techzone නෑ බන්. 10 වැඩි,online ගත්තත් 15 පනිනව පට්ට sounds බන්.

    No contents