1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    mun thaama gahanawada
  2. ^Night Fury^

    කතාවක් වත් දාන්නේ නැද්ද බං? මේ ටිකේ කරන්න වැඩකුත් නෑ මට නම්. මොකෝ වෙන්නේ? හැමෝම හොඳින්ද?

    කතාවක් වත් දාන්නේ නැද්ද බං? මේ ටිකේ කරන්න වැඩකුත් නෑ මට නම්. මොකෝ වෙන්නේ? හැමෝම හොඳින්ද?
  3. ^Night Fury^

    Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

    ඇත්තම බැලුවොත් තාම නම් ඒ මට්ටමට කවුරුත් නැහැ බං :sorry::sorry: බලපන් ඇවරේජ් එක අරගෙන. මං ඌ හොඳයිම කියනවා නෙමෙයි. වෙන කෙනෙක් තාම නැහැ මචං ඒ මට්ටමට. අලුත් උන්ගෙනුත් ඉන්න හොඳම එකා (දසුනා) ෆේල් වෙච්ච හැටි දැක්කානේ.
  4. ^Night Fury^

    Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

    ඌගේ ඒ වැරද්ද හදන්න මේකාව වෙනම කැම්පේන් එකකටත් යැව්වා. ෆූට් මූව්මන්ට් අවුල් තමා. ඒත් මචං ප්ලේස්මන්ට් ඇන්ඩ් ටයිමින් වලින් සංඟාට තමා මූ සෙකන්ඩ් වෙන්නේ. ඉස්සර මූ ඕෆ් එකෙන් 4 ගහනකොට ෆීල්ඩර්ස්ලා දුවන්නෙත් නැහැ ලොවෙත් 4 යනවා කියලා දන්න නිසා. ඒ තරම් මුගේ හොඳට තිබ්බා ප්ලේස්මන්ට් ඇන්ඩ් ටයිමින්. පස්සේ නම්...
  5. ^Night Fury^

    Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

    අරවින්ද කියන කතාව ඇත්ත, ලංකාවේ තාක්ෂණයට ගහන (Textbook shots) දෙන්නෙක්ට ඉන්නේ තිරියයි, තරංගයයි විතරයි. ඒ විතරක් නෙමෙයි, ප්ලේස්මන්ට් ටයිමින් අතින් උනත් හොඳ තාක්ෂණයක් තියෙන්න ඕනේ හොඳ ශොට් එකක් කන්ෆිඩන්ස් පිට ගහන්න (පොල් අඩි ගහන් නැතිව) ඒ අයට තමා ගොඩක් වෙලාවට හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුලුවන්...
  6. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    වැඩ බැරි නිසා හින්දා වෙන්න ඇති නේද මචං ට්‍රේනින් කාලෙදිම ජොබටම ගන්නේ ඩිරෙක්ට්. මාත් කියන්නේ අත්දැකීමෙන් තමා :lol: එක්කෙනෙක් දෙන්නෙක්ට බැහැයි කියලා ඔක්කොටම එකම සීල් එක ගහන්න එපා මචං( - රෙප් )
  7. ^Night Fury^

    මේකේ Thread එකක් දාලා තිබ්බා RC වැඩ්ඩෝ කියලා. මුල ඉඳලා කාර් එකක් හදන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා...

    මේකේ Thread එකක් දාලා තිබ්බා RC වැඩ්ඩෝ කියලා. මුල ඉඳලා කාර් එකක් හදන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. මං හෙව්වා හම්බුනේ නෑ. පොඩ්ඩක් බලපන් ඒක හොයලා
  8. ^Night Fury^

    පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන #

    ලේන් ස්ප්ලිටින් තිබ්බා හෝ නැතා හෝ බං සමහර උන්දැලා යන විදිය දැක්කම යකා නගිනවා. එක්කෝ පාර මැද්දේ යනවා හෙන හෙමීට. මං හෝන් ගහන්න කැමති නෑ. ඒ උනාට උන් ඉඩ දෙන්නෙත් නෑ. මල පනිනවා ඒ වෙලාවට නම්. බයික් එක පාරට දැම්මම හිතන් ඉන්නේ ඒක තමා ලොකුම වාහනේ කියලා. මැද්දේ යනවා නම් ඉක්මනට යන්න ඕනේ. නැත්තම් වම් පැත්තට...
  9. ^Night Fury^

    පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන #

    වමෙන් ඕවර්ටේක් කරන්න හදන සුකාරිස්ලා මට පේන්න බෑ :angry::angry: අපිත් බයික් පදිනවා කාර් පදිනවා වෑන් පදිනවා. හැබැයි අනික් අය අපහසුවට පත් වෙන දේවල් කරන්නේ නෑ. වම දකුණ දෙකම බල බල කොච්චර ගේමක් දෙන්න ඕනේද ට්‍රැෆික් එකේ යන්න. රෙද්ද අස්සේ රිංගන්න එනවා බයික් කාරයෝ. කොයි වෙලාවක හරි වැදිලා මැරුනොත් එහෙම...
  10. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    වැඩේ කියන්නේ බං ඕකට බැන බැන ඉන්න සෙට් එක තමා ඊලඟ පාර උඩින්ම යන්නේ වැඩේට :rofl::rofl:
  11. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    ගොඩක් මේකේ උන්ට තේරෙන්නෙ නැත්තේ තැනේ හැටියට ඇණේ ගහලා ඉන්න. මී හරක් වගේ කියන කියන හැම එකම කරන්න යනවා. ගහන මරිසිය ගහන්න තමන් දැන ගන්න ඕනේ. ඒකයි එතන ගේම තියෙන්නේ. ගොන්නු වගේ හැම එකටම හායි හූයි කියන්න ගිය ගමන් හරි ඉතින්. මුන්ගේ වැරදි වලින්ම තමා ඕවා වැඩි වෙන්නේ :yes:
  12. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    නෑ නෑ. මේ කියලා තියෙන දේවල් වලින් ගොඩක් දේවල් තියෙන්නේ ඕකෙන් පිට. පිටදි වෙන දේවල් වලට කතා කරන්න එපා පුතේ. මොකද එහෙම ඒවාට නොයා ඉන්න ගට තමන්ට තියෙන්න ඕනේ. ඒවා විහින් ගිහින් කර ගන්න දේවල් :yes:
  13. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    තමන්ගේ පාඩුවේ අදටත් වැඩ කරගෙන යන සෙට් එකක් ඉන්නවා. කිහිප දෙනෙක් විතරයි රැග් එක ලොකු කරන් දඟලන්නේ. අනික් ගොඩක් අය කොහොමද මේක ගොඩදාගන්නේ කියලා ඉන්නේ. 2004 දි නම් සෑහෙන්න තියෙන්න ඇති, නමුත් වගකීමෙන් කියනවා ඒකාලේ තිබ්බ ගොඩක් සිද්ධි දැන් නම් නැහැ කියලා.
  14. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    මුල පේජස් වල කියලා තියෙන ගොඩක් ඒවා කොමන් රැග් එකෙන් පිට දේවල්. නවාතැන් වලදි වෙන දේවල්. අර විදියට කිව්වාම නිකන් එහෙම දේවල් ඕක ඇතුලේ වෙනවා වගේනේ. එහෙම දේවල් ඇතුලේ සිද්ධ වෙන්නේ නෑ. ඒවා පිටදි සිද්ධ වෙන දේවල්. ඒවා ඉතින් තම තමන් දැනගන්න ඕනේ නොයා ඉන්න.:dull:
  15. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    නෑ මචං කොමන් රැග් එක විතරක් අදාල කරගන්න. ඊට පිට දේවල් තමන් විහින් ගිහින් කරගන්න දේවල්.
  16. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    නෑ බං මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ. කියන කියන හැම මඟුලම ගොනා සේ කරන්න යනවා. නෑ බං කුලෑටි ඩයල් තාමත් ඉන්නවා බං ඉස්සරහට ගිහිල්ලා ප්‍රසන්ටේශන් එකක් දෙන්න බෑ හැමදාම ගෲප් එකේ එකම එකා තමා කරන්නේ. සින්නන්ට ගරු කරන එක වෙනම දෙයක්. එහෙමයි කියලා එයාලා කියන කියන හැමදේම කරන්න නීතියක් නෑ. තෙල බෙදන එකේ...
  17. ^Night Fury^

    කටුනායක IIT එකේ physical රැග්

    මෙතන සමහරු නිකන් කියලා තියෙන දේවල් ඔක්කොම ඇතුලේම වෙනවා වගේනේ? :lol::lol: කොන්දක් පණ තියෙන එකෙක් නම් ඔය කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුලුවන්. කියන හැමදේම කරන රූකඩ වෙන්න අවශ්‍ය නෑ. කොමන් රැග් එක නම් නවත්තන්න අමාරුයි. විශ්ව විද්‍යාල වලත් ඒක තියෙනවා. මමත් පිසිකල් රැග් වලට නම් විරුද්ධයි. ඒක හුදෙක්ම...
  18. ^Night Fury^

    විරාට් කෝලි & අනුෂ්ක ශර්ම

    උඹ බං එක මැච් එකයිද බැලුවේ? වැඩිය ඕනේ නෑ බං උගේ 2nd innings average එක පොඩ්ඩක් හොයලා බලපන්. එතකොට තේරෙයි ඇයි ඌට හොඳම චේසර් කියන්නේ කියලා. අනික් උන් බල්ලෝ වගේ අවුට් උනත් මූ උගේ ගේම ගහනවා. කැ$ම පඩ ශෝ කාරයෙක් උනාට ටැලන්ට් එක අගේ කරන්න එපැයි බං.
  19. ^Night Fury^

    මොකෝ වෙන්නේ උට්ටෝ?

    මොකෝ වෙන්නේ උට්ටෝ?

    No contents