ඕකට මරාගෙන තේරුමක් නෑ බං. තමන්ගේ අවශ්‍යයතාවය අනුව ගනින් ෆෝන් එක. මං ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන්නේ මගේ තියෙන වැඩ ඇපල් ෆෝන් එකකින් කරන්න බැරි නිසා.දෙකේම pros and cons තියෙනවා. මේකට වඩා අරක හොඳයි කියලා කියන්න කාටවත් බෑ, මොකද එක එක්කෙනාට සාපේක්ෂයි ඒක පාවිච්චි කරන විදිය සහ අවශ්‍යයතා. සමහරු කියනවා මේකේ...