තනියම~කේන්දරය~බලාගමු..!!!
පහත තියෙන්නෙ ඔය එක එක කොටුවෙන් කියවෙන දේවල් ඒ දේවල් වල සුභ අසුභ තීරණය වෙන්නෙ ඒ ඒ කොටු වල තියෙන ග්‍රහ පිහිටීම් වලට අනුවයි
1 වන භාවය
ලග්න භාවයයි , චරිතය , ක්‍රියාකාරීත්වය, බුද්ධිය
, සෞඛ්‍යය, ශරීර තත්වය , ආයුෂ, දුක සැප, ජයග්‍රහනය, නින්දා ප්‍රශංශා
ශරීර ස්ථාන වශයෙන්...