Unlimited Broadband HELP..!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අන්ලිමිටඩ් කිවුවට දන්නවා ඇතිනෙ උපරිම වේගය ලැබෙන්නෙ සීමිත ධාරිතාවකට විතරයි කියලා.:rofl: ඊට පස්සෙ ඉතින් මෙලෝ රහක් නෑනෙ. කවුරු හරි මේකට උපක්‍රමයක් දන්නවද දිගටම උපරිම වේගය තියාගෙන පාවිච්චි කරන්න??? :rolleyes:

    මන් ගාව තියෙන්නෙ ඩයලොග් 5 ජීබී පැකේජ් එක. 5ජීබී පැන්නට පස්සෙ පට්ටම ස්ලෝව් වෙනවා :baffled: ඊට කලින් නම් 2එම්බී පර් සෙකන්ඩ් වගේ තිබ්බා.:love: සමහර වෙලාවට 4එම්බිත් තිබ්බා. අනේ කවිරුහරි මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. :)

    :(:(:(:(:(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගෙත් 5ජිබි එක තම බන් තියෙන්නේ..මටත් උබට වෙල තියෙන එකම තම වෙල තියෙන්නෙ..මොන කරන්නද අපිට කොඉන්ද පුසො මාලු
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මගෙත් 5ජිබි එක තම බන් තියෙන්නේ..මටත් උබට වෙල තියෙන එකම තම වෙල තියෙන්නෙ..මොන කරන්නද අපිට කොඉන්ද පුසො මාලු

    අපි යනවය මූදු :(:(
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    mobile broadband nam airtel 45 use karanna.nathnam adsl 512kbps araganna. kiyana speed ekama hambenawa.(podi podi tricks use karanna one,like simultaneous downloads )
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    airtel ganin, limit eka 18GB

    Hmm .. Which Package Machan ?

    Unlimited apply FUP after 10 GB :(

    jwFIC.jpg